
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව විභාගයට ගැනෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ ශාලා පරිශ්‍රයේ විනාඩි කිහිපයක සිට විදුලිය විසන්ධි වී ඇති බව වාර්තා වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම පැය භාගයකට කල් තබන බව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන්නේ රටට අවැඩක් නම් දෙවියන්ගෙන් නැහැ ඉඩක්.
අනුර පාලනය තමන්ගේම දේට නොව විපක්ෂයට තෝරා බේරා ක්‍රියාමාර්ග ගන්නා ආකාරය ගැන ඉංග්‍රීසි භාෂාවෙන් ලිපි රාශියක් ලියා යූ ටියුබ්, විශේෂයෙන් සීඑන්එන් සහ ඉන්දියානු මාධ්‍යවල පළ කළෙමි. කන්ටේනර් 323 ක් මුදා හැරීමේ විශාලතම වංචාව අවධානයට ලක් නොවී ගියේය. ඔවුන්ගේ පක්ෂ සාමාජිකයින්ට සහ මන්ත්‍රීවරුන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා නොසලකා හැර ඇති ආකාරය. මෙම පාලනය තෝරාගත් යුක්තිය ක්‍රියාත්මක කරන ආකාරය අපට ලෝකයට පැවසිය යුතුයි.
ඔන්න ජෙප්පන්ගේ වැඩ. වැදගත් ඉතිහාසගත නඩුවක් තියෙනකොට උසාවියේ විදුලිය විසන්ධි කරනවා. උසාවිය කල් තැබුවා නම් ආපහු නඩු විමසන්නේ සඳුදා. මොවුන් අපේ රට ඒකාධිපතිවාදයක් කරා ගෙනයමින් ඉන්නේ. ඕක තේරෙන්නේ නැත්තේ වහල්ලුන්ට විතරයි
තීන්දුව ගැන හිතා ගන්න පුළුවන්. සති දෙකකට කලින් අළුත් අගවිනිසුරුවරයෙක් පත් වුණානේ. එතුමා කළුවරට ආස ඇති.
වඳුරෙක් නැතිනම් උගුඩුවෙක් වත් පැන්නාද?