(සුජිත් හේවාජුලිගේ)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාවට යොදවනු ලැබ සිටි බන්ධනාගාර නිලධාරීන් අට දෙනා ඊයේ කොළඹ ජාතික රෝහලෙන් පිටව ගොස් ඇතැයි වාර්තාවේ.
ඔවුන් එසේ පිටව ගොස් ඇත්තේ වික්‍රමසිංහ මහතාට ඇප ලබාදීමෙන් අනතුරුවය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කොළඹ කොටුව මහේස්ත්‍රාත් නුලුපුලී ලංකපුර මෙනවිය ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප තුනක් මත ඊයේ මුදා හැරියාය.
වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
රනිල්ගේ ආරක්ෂාවට දුන් බන්ධනාගාර නිලධාරීහු රෝහලෙන් පිට වෙති
කෞෂි Wednesday, 27 August 2025 11:11 AM
බෝධිපූජාවක් තියල පොල් ගැහුවොත් ඉහෙන් බහින රෝගයක් නැතුව ඇඳෙන් බැහැල යන්න පුළුවන් වෙයි. ආ ... තව ජීවනී ටිකකුත් පොවන්න මතක ඇතුව.
ලූට මූස් Wednesday, 27 August 2025 11:47 AM
මෙයාටනං මදුරැ දැලක් දැම්මම ඇතිවෙයි.
ප්‍රියන්ත Wednesday, 27 August 2025 11:50 AM
බුදු අම්මෝ., නඩු ටික ඉවරවෙනකල් කොහොමහරි උන්දැගෙ පණ ගැට ගහල තියාගන්න ඕන.
saman Wednesday, 27 August 2025 02:57 PM
පිස්සු කතාවක් නේ… ඔය ආරක්ෂාව දුන්නේ හොස්පිටල් එකෙන් පැනලා නොයන්න මිසක් මොන එහෙකටද ආරක්ෂාවක්?