රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉල්ලා අස්විය යුතුය යැයි කියමින් කොළඹ බලා යන එජාප පිරිසට කඹුරුගමුව වැව අසලදී මින් මඳවේලාවකට කලින් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි දනගන්නට ඇත. ත්‍රිරෝද රියකින් ආ පිරිසක් මෙම පහරදීම සිදුකර ඇත.
රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉල්ලා අස්විය යුතුය යැයි කියමින් කොළඹ බලා යන එජාප පිරිසට කඹුරුගමුව වැව අසලදී මින් මඳවේලාවකට කලින් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි දනගන්නට ඇත. ත්‍රිරෝද රියකින් ආ පිරිසක් මෙම පහරදීම සිදුකර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ කරුමෙද අපේ කරුමෙද දන්නේ නැහැ
දැන් තියෙන්නේ ශක්තිමත් නායකයා අනුගමනය කරමින් පක්ෂ බේදය අතහැර රට හදන්නට එක්වීමයි. අහිංසක ඡන්ද දායකයන් රෝහල් ගත නොකර පවුල් කඩා බිඳ නොදමා එක්සත් වන්න. (නි)
ආණ්ඩුවට කඩේ යන කණ්ඩායමට නියම පාඩම (නදී)
ප්‍රභාකරන් මැරුනේ කාගෙත් පිනට නැත්නම් ඔය පෙළපාලි කව්රුවත් යන්නේ නෑ. එමා මාමා සේරම ප්‍රශ්නවලට පිළිතුරු දෙනවා නේ මේවා දකින කොට නරක දේත් තිබ්බනම් හොදයි කියලා හිතෙනවා. මේවා දකිනවිට තනි ඇහැට ඇඩෙනවා. අප්පෝ (නදී)
රටේ වැඩි දෙනා රනිල් මහතා වගේ උගත් වැදගත් දෙසපාලකයන්ට කැමතියි.මංගල කියන්නේ දෙලොවම නැති අනාථයෙක්.සජිත් මල්ලිත් ඇදගෙන නාගන්නවා.අන්තිමට ගුටි කනවා. පාක්ෂිකයන්ගෙන්ම.පව්. (නදී
වෝර් එක ඉවර කර නිසා පෙළපාලි යනවා ,නැත්නම් ඉතින් පෙළපාලි ගිය කට්ටිය ආපසු ගෙදර එනවට විශ්වාශ යක් නැත. (නදී
රනිල් යනු උගතෙක් නූගතුන්ට මෙය රුස්සන්නේ නැහැ.(නදී)
ගහගත්ත දෙගොල්ලොම හෙළුවෙන් ගහ ගත්තනම් තමා හොද. අයියෝ යු.එන්.පී එකට වෙච්ච දේ . (නදී)
ත්‍රී වීල් එකෙන් ඇවිත් ගැහුවනම් පෙළපාලියේ හිටපු සෙනග ගැන හිතා ගන්න පුළුවන් (නදී
දැන් නම් පේන හැටියට එස්.එෆ් . 2 කට එන එක ෂුවර් . (නදී)
මේ විදයට නම් මේ රටේ බහුතර ජනතාව ඡන්දෙ දෙන්නේ නැහැ ආණ්ඩුවක් පිහිටුවන්න. මංගල ඒ ජා පෙ ඉන්නකන් රනිල්ට හොඳයි. ඒත් එජාපෙ ට මාරක අපලයි. අවසානෙදි වෙන්නේ මේ හවුල එජාපෙ විනාස කරලා තමනුත් විනාස කරගෙන ඉවරවෙයි. . (නදී)
සජිත්ගේ කල්ලිය කරන්නේ කාට කඩේ යන එකද? (නි)
මොන ආකාරයෙන් හරි උගතාට තැන දිය යුතුයි. පක්ෂය කඩා වැටෙන්නෙ රනිල්ගෙ වරදින් නෙමෙයි එකමුතුකමක් නැතිකමින් (නි)
රනිල්ගේ නියම ආරක්ෂකයා කවුද කියලා දැන් පැහැදිලියි (නි)
පාගමනේ නායකයා කව්ද?(දී )
ප්‍රබාකරනුත් හොඳ ත්‍රස්තවාදී නායකයෙක්. අවුරුදු 30 ම නායකයා. ගැහුවා ගැහුවා.. අන්තිමට එල් ටි ටි ඊ එකත් එක්කම මළා. අනේ ඉතින් යු.ඇන් පිය ට එහෙම වෙන්න දෙන්න එපා. ඩඩ්ලි, ඩි.ඇස්.,සර් ජෝන්, ජේ ආර්. ,ආර්.පි. වගේ චරිත වලින් බැබලුනු පක්ෂයක් මේ. (නි)