IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


රනිල් වෙනුවෙන් නාමල් එයි

(අංජුල මහික වීරරත්න)

පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමාල් රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩුව විභාගයට ගැනෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයට පැමිණියේය.

අධිකරණ සංකීර්ණයෙන් පිටත දී මාධ්‍යයට ප්‍රකාශයක් කරමින්  නාමල් රාජපක්ෂ මහතා කීවේ ආණ්ඩුව දිගටම රාජපක්ෂවරුන්ගෙන් පළිගනිමින් සිටි අතර දැන් රනින්ගෙන් පළිගැනීම අලුත් තත්වයක් වී ඇති බවයි. ආණ්ඩුවේ පළිගැනීමේ සංස්කෘතිය වහාම නතර කළ යුතුව තිබෙන බවද නාමාල් රාජපක්ෂ මහතා කීය.

ඡායාරූප ලහිරු හර්ෂණ.



අදහස් (21)

රනිල් වෙනුවෙන් නාමල් එයි

maalaka Tuesday, 26 August 2025 01:33 PM

ළාමක ටින් ටින්...

:       1       5

Niranga Tuesday, 26 August 2025 01:34 PM

රජපක්ෂවරු? මේ අය හොරු නේ... ඒකනේ නඩු වැටෙන්නේ...

:       1       4

අරවින්ද මොණරවිල Tuesday, 26 August 2025 01:37 PM

හොරු වෙනුවෙන් හොරු පෙනී ඉන්න බව අපි දන්නවා. රනිල් ගේ තනියට ඔයාටත් ළගදීම යන්න පුළුවන් වෙයි.

:       2       5

පිටරැටියා Tuesday, 26 August 2025 01:38 PM

මහාපරිමාණ හොරකම් වන්චා දූෂන කරලා රටම විනාස කරපු දූෂිත පව්ල් පාලනේ හොර පෙරකදෝරුවාට මොනවා කියන්ඩ බැරිද? නීතීය කාටත් පොදුයි. සිෂ්ට සම්පන්න නීති ගරුක රටක නම් මෙළහකටත් ඔය දූෂිත දේසපාලුවෝ එකෙක් නෑර හිරේට යවලා. අදිකරණය පවා දේසපාලණීකරණය කරපු අය දූෂනය සාදාරණීය කරන්න හදනවා. ලැජ්ජයි හිරිකිතයි නින්දිතයි....

:       1       3

Sach Tuesday, 26 August 2025 01:43 PM

රාජපක්ෂ පවුල රනිල්ට සහාය දිය යුතුයි. යහපාලනයේ ඔවුන්ට දෙවියන් ගැලවුම්කාරයා වූයේ රනිල්ය

:       4       45

Shaf Tuesday, 26 August 2025 01:44 PM

විපක්ෂ රැස්වීම් පැවැත්වෙන්නේ රනිල් බේරා ගැනීමට නොවේ ඔවුන්ට අවශ්‍ය වූයේ ඔවුන්ගේ පරීක්ෂණයත් නතර කිරීමටයි.

:       42       25

Shara Tuesday, 26 August 2025 01:46 PM

අනෙක් සොරුන් බේරා ගැනීමට හොරු ඉදිරියෙන් ක්‍රියා කරති.

:       39       21

Achi Tuesday, 26 August 2025 01:47 PM

අනුර ගෙදර ගියත් වැඩක් වෙන්නේ නෑ මේ රට කොල්ල කෑ කවුරු උනත් හිරේ දාන්න ඕනේ.

:       4       25

SIRI Tuesday, 26 August 2025 01:48 PM

අවුරුදු 30 මුළු රටම විනාශ කරපු යුද්ධයක් තිබුනා, සුනාමියෙන් මහා විනාශයක් සිද්ධ උනා, පාස්කු ප්‍රහාරයෙන් මිනිස්සු සියගණනක් ජීවිතක්ෂයට පත් උනා, කොවිඩ් 19 උවදුරෙන් සිය දහස් ගණනක් මියගියා, ආර්ථිකය කඩා වැටිලා රට බංකොලොත් උනා. ඒ එක අවස්ථාවකදිවත් මේ මිනිස්සු එකමුතු උනේ නැහැ. මෙමිනිස්සු එකතුවෙන්නේ ඔවුන්ට තර්ජනයක් හෝ හානියක් වෙන බවක් දැනුන වෙලාවට විතරයි. ඉන්දකින් විතරක්.

:       24       23

විපරමා Tuesday, 26 August 2025 01:54 PM

නෑමොළයා රනිල්ව බලන්ඩ ඇවිත්.දූෂිත පවුල් පාලනේ හොර පෙරකදෝරුවාට, කිසිම ලැජ්ජාවක් නැති හැටි තමුන්ගෙම එකෙක් ඉන්නවා හිරේ පැත්ත පළාතෙවත් ගියේ නැතුවා.

:       26       18

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Tuesday, 26 August 2025 01:59 PM

වංචාවකට, දුෂණයකට, රාජ්‍ය මුදල් සහ පොදු දේපළ අවභාවිතයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම පළිගැනීමේ සංස්කෘතියක්නම්, නුඹලාගේ හොරකං කිරීමේ සංස්කෘතිය නැතිවුණානම්, මෙවැනි පළිගැනීමේ සංස්කෘතියක් ඇති වෙන්නේ නැහැනේ. කන්න බොන්න නැතිව අසරණ මනුස්සයෙක් පොල් ගෙඩියක් හොරකං කරපුවහම විතරද නඩු අහලා වසර ගණනාවකට හිරේ දාන්න ඕන?

:       25       18

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගමTuesday, 26 August 2025 02:56 PM

ඒත් එක්කම මේකත් කියන්න ඕනෑ. උඹලා සාධාරණ නම් අනුරව උසාවියට ගෙනාපු දවසටත් ඔය වගේම එන්න ඕනෑ.

:       1       3

ලුම්බිණි Tuesday, 26 August 2025 02:00 PM

පලිගැනීම් නවතන්න කියන්නේ ඔයගොල්ල කරපු වැරදි සේරම අමතක කරන්න කියලද ?

:       27       12

රනේ Tuesday, 26 August 2025 02:03 PM

වැරදි නිවැරදි කිරීම: පළි ගැනීම ලෙස නොව හොරු ඇල්ලීම ලෙස නිවැරදි විය යුතුය. (සමාවන්න)

:       23       13

තෝල්ක මුදලි Tuesday, 26 August 2025 02:03 PM

ඇයි හද්දෙයියනේ, නඩු පරක්කුයි කියල රෙදි උස්සං කෑගැහුවෙත් මුන්දැම නේද?

:       28       19

පොඩිඑකා Tuesday, 26 August 2025 02:05 PM

විරිත්තිලා තියෙන්නෙ…!

:       19       20

චින්තක Tuesday, 26 August 2025 02:36 PM

මෙයා ඇවිල්ල මොනා කරන්නද

:       18       12

ගමේ එකාලාTuesday, 26 August 2025 04:11 PM

හොර පෙරකදෝරුවා ඇවිල්ලා ඉන්නේ හිටපු දූෂිත නායකයෙක් රකින්න, මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ නාස්තිය කරලා රටම විනාශ කරපු දූෂිත පව්ල් පාලනේ උන්ටත් ඊළඟට හිරේට යන්ඩ සිද්ද වේවා !

:       3       5

Nishan Tuesday, 26 August 2025 03:34 PM

සුපුරුදු ලෙස ඩෝබි සෙට් එක ලියලා ලියලා පන යනකන් ලියලා. හොරු අල්ලනවා නම් දැන් ආණ්ඩුවේ ඉන්න හොරුත් ඇතුළත් කළ යුතුයි කියලා එකෙක්වත් කියලා නෑ. ඇස් පනාපිට මේ මාස දහයට වෙච්චි එක හොරකමක්වත් අල්ලලා නෑ වගේම ඒ හොරුන්ව ආරක්ෂා කරලා. අනිත් හොරු අල්ලන්න කලින් තමුන් ආදර්ශේ දෙන්න...

:       1       2

බද්රානි Tuesday, 26 August 2025 07:59 PM

මේ ගැන අපි නොදන්නවයි, නේද මහත්තයෝ..? බාප්පාට තෙල් ටික ගෑස් ටික අපිට දීගන්න බැරිව දවස් ගණන් පෝලිම් වල හිටියා අපිට නම් අමතක නැහැ. ගෙදරට ගෙනාපු ගෑස් එකෙන් ලිප පත්තු කරද්දී පිපිරුවා. බැසිල් බාප්පාගේ අයිතිකාරයෙක් නැති වලව්ව අපේ සල්ලි වලින් හැදුවා කියලත් අපි දන්නවා.. පිටරටින් එන ඩොලර් ටිකට විදලා රුපියල් කොළ අච්චු ගහලා රුපියල මස්තබාල්දු කලෙත් බැසිල් බාප්පා මේ රටේ මුදල් ඇමැති වෙලා හිටිය කාලේ තමයි. නිරුපමා නැන්දා පැනමාවේ තැන්පත් කලෙත් මේ රටේ අසරණ ජනතාවගේ මුදල් තමයි. ඒකට කමක් නැහැ, දැන්වත් ඒ සල්ලි වලින් කාලා ඇඳලා අපිට පව් නොදී ජීවත් වෙයල්ලා. මේ රටේ උඹලට කඹුරන්න ඕනෑතරම් හරක් ඉන්නවා.

:       1       2

m. saman perera Wednesday, 27 August 2025 09:42 AM

මුළු රටේම ආසාව, මේ බූරු පුතා ඇතුළට යන එක දකින්න

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 490 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17067 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 681 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site