
(අංජුල මහික වීරරත්න)
කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (29) පස්වරුවේ රෝහලෙන් පිටව ගියේය.
රෝහලෙන් බැහැරව ගියත් දී තිබෙන වෛද්‍ය උපදෙස් අනුව රනිල් වික්‍රමසිංහ මහතා නිවසේ තවදුරටත් විවේකයෙන් ගත කිරීමට නියමිතය.
නිවසේ රැඳි සිටින කාලය තුළදී රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පවුලේ වෛද්‍යවරු දැඩි අධීක්ෂණයෙන් කටයුතු කරනු ලබති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙරුවන් සරණයි කෙටි කලකින්ම ජනතා සේවයට පැමිණීමට නිරෝගි සම්පත්තිය ලැබේවා.
කව්ද හොරා? මමයි හොරා!
ළාමක ටින් ටින් ඇතුලු විපක්ෂයේ දූෂිත දේසපාලුවෝ සෙට් එකම සැප දුක් බලන්ඩ වැළ නොකැඩී එයි. එසේ මෙසේ ලෙඩ කන්දරාවක් නෙවෙයිනේ තියෙන්නේ?
බෙල්ලන දොස්තරත් මෙයත් එක්කම රෝහලෙන් පිටවෙලා ගිහින්ද?
බයටයි ලෙඩ වුණේ.... බැදුම්කරය පටන් ගත්තා නම් ඊළගට හරි...
වල පයයි ගොඩ පයයි කියල නේද දැඩි සත්කාරයට ඇරියේ. බැරිවෙලාවත් නඩුවෙන් පැරදුනොත් මොකද්ද තත්වේ? ආපහු දැඩි සත්කාරයට යන්න තරම් අසාධ්‍ය ලෙඩක් හැදෙනවද ?
කෑගහපු සහ කුලියට කැහැපු මෝඩයෝ රැලකට උසාවි යන්න වැඩ සෙට් කරලා සීයා ගෙදර යයි.
ඔය යන්නේ කිසි ලෙඩක් නැති ගාණට...
තිබුණ මාරාන්තික රෝග ටික ඉබේම පහවෙලා?.
රනිල්ගේ සියලු ලෙඩ රෝග දැන් නිවාරණය වෙලා ඇති? පුදුම ලෙඩ රෝග කන්දරාවක්නේ තිබුනේ,,
බෙල්ලන ඔයාගෙ බ්ලොක් වෙච්චි ඒවා අයින් කරලා දුන්නැයි?