
(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තුවේ බහුතරය හැදීමට රනිල් වික්‍රමසිංහ මහතා තමාටද ආරාධනා කළ බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසීය.
ඔහුට 113 සෑදිය හැකි බව පැවසුවේ යැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තුවේ බහුතරය හැදීමට රනිල් වික්‍රමසිංහ මහතා තමාටද ආරාධනා කළ බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසීය.
ඔහුට 113 සෑදිය හැකි බව පැවසුවේ යැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරු දාගත්තොත් ගම කනවා පුතේ...!
මේ වගේ අය ළංකර ගත්තොත් රනිල්, ඔයාටත් ටිකක් හම්බවෙනවා.
හොරු ටිකටික පණගහලා එනවා, 113 හොයාගෙන රට හදන්න... ඉතුරු ටිකත් කයි..!
මෙයා ගත්තොත් කපෝතියි. කිඹුල් වලවල් පන්නන්න පටන් ගනී.
ඇත්තටම සුව ඇමැතිකමට ඔබතුමා තරම් සෑම අතින්ම සුදුසු වෙනත් කෙනෙක් ලංකාවේ නැහැ.. ඉන්නවා නම් තවත් ඉන්නේ අනිල් ජාසිංහ මහතා සහ සුදර්ශනී මහත්මිය පමණයි..!
මොන කතා කිව්වත් සෞඛ්‍යයට කළ සේවය අනිත් හිටපු ඇමැතිලාට වැඩිය හොඳයි. නිකන් බොරුවට කුහක වෙන්න ඕනෙ නැහැනේ.
තවත් ගමක් සෑදීම සඳහා ඉඩ නොතියන එක තමයි තමන්ට සුබ...
ජනමතය තිබෙන දිශාව ඔබතුමාට වැටහෙනවා ඇති...
තමන් ධීවර ඇමතිව සිටි කාලයේදී නැව් ගත් හැටි, මෝදර ධීවර වරාය බදු දුන් හැටි සහ තම සහෝදරයාව ධීවර සංස්ථාවේ සභාපති ලෙස පත්කර ගසාකාපු හැටි මෙයාලාගේ ශුද්ධවන්තකම ගැන සුළු උදාහරණ කීපයක් පමණයි. 1990 ගණන්වලදී කල් ඉකුත් වූ බෙහෙත් අපේ යුද හමුදා වෙත කොන්ත්‍රාත් පදනම මත සපයා අසුවී මන්ත්‍රීකමත් නැතිකර ගත්තා. ඉතාමත් පිරිසිදු දෑතක්... දේශපාලනයට ඉතා හොඳයි නේද?
චින්තක මිතුර, ඔබේ අදහසට පාඨකයින් දක්වා ඇති ප්‍රතිචාරවලින් මගේ සිහි බුද්ධිය බලාගත හැක.
ජනතාව ප්‍රතික්ෂේප කළ කාටවත්ම ඇමැති පට්ටම් දෙන්න එපා. ජනතාව අවදියෙන් ඉන්නේ.
මටත් ආරාධනා කළා.. මම දාපු කොන්දේසිවලට කැමති වුනේ නැහැ...
අපොයි ඊයා...!