ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන් ගේ සංගමය 18 වැනි වරටත් සංවිධානය කළ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (21) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට පැමිණියේය.
අගමැතිවරයා ප්‍රකාශන ආයතන අලෙවි කුටිවලට යමින් පොත්පත් බලමින් බොහෝ වේලාවක් ගත කළේය.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමාගේ බුද්ධිය වැඩකරන්නේ බලය ලබාගන්නාතුරු පමණි. බලය පවත්වාගෙන යාමට හෝ රටට වැඩ කිරීමට ඒ බුද්ධිය වැඩකරන්නේ නැත. (බ)
ඉතා හොඳ බුද්ධියක් ඇති අපේ කාලයේ නිහතමානී දේශපාලනඥයෙකි (බ)
මොන පොතක් පෙරළයි ද දන්නේ නැහැ (බ)