
(අංජුල මහික වීරරත්න)
රනිල් වික්‍රමසිංහ ලබන ජනපතිවරණයෙන් ඡන්ද ලක්ෂ සීයක් ගෙන ජනපති පුටුවේ වාඩිවෙන බව තමා ප්‍රකාශ කළේ විහිළුවට හෝ ආවට ගියාට නොව ඔහු යන ගමන ගැන පැහැදිලි දැක්මකින් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
ජනාධිපති රනිල් හුදෙක් දේශපාලකයකුට එහා ගිය ආර්ථික විශේෂඥයකු නිසා ලබන අප්‍රේල් වන විට රට තිබිය යුතු තැන ගැන පැහැදිලි දැක්මක් සහිතව කටයුතු කරන බව කී අබේවර්ධන මහතා රනිල් නැවත ජනාධිපති පුටුවේ වාඩි වන්නේ මෙතෙක් ඉතිහාසයේ කිසිම ජනාධිපතිවරයකු නොලැබූ තරම් ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන යැයි සඳහන් කළේය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය.
"දැන් තිබෙන විපක්ෂයත් අපේ" යැයි කී එජාප සභාපතිවරයා අනුර කුමාරගේ ප්‍රධානත්වයෙන් විරුද්ධ පක්ෂයක් තිබෙන්නේ යැයි ද මැතිවරණයකදී ඇත්ත විරුද්ධ පක්ෂය ජනතාව විසින් තෝරා ගනු ඇතැයිද කීය.
අවසාන මොහොතේ සියලු දේශපාලන පක්ෂ එක තැනකට පැමිණෙනු ඇතැයි ද අබේවර්ධන මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිව්වේ විහිලුවට නෙමෙයි නම් මොහු වහාම හීන්නෝන්මාදය රෝගයට ප්‍රථිකාර ගත යුතුයි.
කෙප්ප සුමනේ වගේ අනාවැකි කාරයෙක් වෙන්ඩ හදනවා. ආසනයෙනුත් පැරැදිලා රාජපක්ෂලා රකින පින් ජනපති කියලා රටම දන්නවා...
හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ... හාම්පුතා ගොනාට අන්දවලා බඩවඩාගත්තු අය... එදත් ඉන්නවා... අදත් ඉන්නවා. බඩුත් හාමුදුරුවන්ගේ. නඩුත් හාමුදුරුවන්ගේ...
මේ වගේ අයට තමයි අංගොඩ පැත්තේ විශාල රෝහලක් හදලා තියෙන්නේ...!
කරුණාකර ඡන්දයට සුදුසු පිළිවෙළක් යොදන මෙන් ඉල්ලා සිටිමි...
එය එසේ විය යුතුයි.. ගං ගොඩයන් ජනාධිපති කරලා ආයේ නා ගන්න බෑ...
යන්න ... රනිල් එක්කම...!
කටු, ඉඳුල්, තණ, පුන්නක්කු කන පරිණාම නොවූ අය..
මෙවර මුළු කොළඹින්ම 35000ක් ඡන්ද ලබාගෙන, වාර්තාවකුත් තබමින් ජනාධිපති වුණා. නැවත ඡන්දයකට ආවොත් මුළු රටෙන්ම එපමණ ලැබෙන්නේ නැහැ...
මේ සොමියක්... ඉතින් මචං ලක්ෂ 100 ක් මිනිස්සුන්ගේ අඳෝනාවද ඇසුනේ..? හිතුවාද මේක සත්වෝද්‍යානයක් කියලා... මේ මිනිස්සු බං ඉන්නේ ඒ අය දැන් සත්තුවෙලා ඇහිදගෙන කන තත්වයට පත්වෙලා..
මේ වගේ අයට තමයි අංගොඩ පැත්තේ විශාල රෝහලක් හදලා තියෙන්නේ..!
ඒ කාලේ රජවරුන්ගේ හොඳ හිත දිනාගෙන රජාව මුරුංගා අත්තේ තියලා තෑගිබෝග ගන්න හිටිය අයට කිව්වේ වන්දිභට්ටයෝ කියලා නේද?
කෝවිඩ් වලට විද පු. එන්නතෙවරදින් තමයි මු. මේ විකාර කියවන්නෙ. අනුර කුමාර කිව්වානම් මේ වගෙ කතාවක් හිතට දුක නැහැ. රනිල්ට පුලුවන්නම් ඇයි තමුන්ට බැරි. රනිල්. ගෙදැනුමෙන් රට දුනුකෙරුවා. මෝඩ හරකෝ රටේ දේපලෞබලා විකුනන් කාලා. අඩු මුදලට. ඒවායින් කප්පමුත් කාලාඉතුරු සොච්චමෙන් තම්යි. රට රිම් එකෙන් දුවන්නෙ ගුඩ් ය ටයරයක් ජිවිතේට ගන්න බැහැ. දන් මොනවද් රටට ජනතාවටතියෙන්නෙ. ගොබ්බ රැල සේරම විකුනුවා. උබලවත් චිනෙට විකුනන්න ඕන. කුබුරු හාන්නමී හරක් රෑනක් විදියට. බඩ කටයි විතරයි මොලේ නැහැ. රනිල්ව රජපුටුවෙ තියලා. පින් ගුත්තරයො සැප විදින්නද බලන් ඉන්නෙ. උබලව අතු ගාලාම දානවා. රටකාපු නුග්ස්ත් කාලකන්නි. ඔය සුදු රේද්ද නැතිවහෙලුවෙන් කිව්වානම් තමයි ලස්සන. උගත් කමක් තියෙන ජාතික කැක්කුම තියෙන එකම නායකයා අනුර කුමාර විතරයි. උබලව හොද චිනට. කුබුරු වලට දාන්න චන්දෙට තව කල් තියෙනවා. ච්න්ද ප්‍රතිපල කියනකොට. මේ ගොබ්බ රැලෙන් කීයක්. රෝහල් ගතවෙයිද කියලා බලමුකෝ මේදා සැරේ තමයි. රියල් පීපල් රියල් වෝට්. කියන්නෙ. මහින්දයා මලුත් අරගෙන කියයි අයියෝ සාමිනි එරික වේනා. පව් නේ
මේ රටේ ජනතාව ඔයාවත්, ඔයාගේ රනිල්වත් පාර්ලිමේන්තු මායිමට පවා එන්න වරමක් දුන්නේ නැති දෙදෙනා. ජනතාව විසින් අතුගා දාපු දෙන්නක්. ඉතින් කොහොමද ජනාධිපතිවරණය දිනන්නේ? අනුරව විපක්ෂයේ ඉන්න හරි ජනතාව වරමක් දුන්නා. අනුරට අභියෝග කරන්නට ලැජ්ජාවක් නැද්ද?
වරෙන්කෝ පාරට බැහැලා ඔච්චර ගැම්මක් තියෙනවා නම්...
එයාට පුළුවන් නම් ඔයාටත් පුළුවන්, මටත් පුළුවන්... අනුන්ට කඩේ යන්නැතිව ඔයා ඉල්ලලා මිලියන 10 ගනින්කෝ.. එක්කෝ ඔයා ගංජා ගහලා නැත්නම් අයිස් ගහලා .. ඔයත් අර දකුණේ බත්කන හරකෙක්නේ... එයාට පුළුවන් නම් ඔයාටත් පුළුවන්, මටත් පුළුවන්... අනුන්ට කඩේ යන්නැතිව ඉල්ලලා මිලියන 10ක් ගන්නකෝ...
අපිත් ඡන්දෙ නොදෙන බව ප්‍රකාශ කළේ විහිළුවට හෝ ආවට ගියාට නොව, පැහැදිලි දැක්මකින් බවත්, පිං ජනාධිපතිවරයා සහ තක්කඩි ගෝලයෝ සියලුදෙනා සමග පාර්ලිමේතු හැතිකරේ සදහටම තොලොන්චි කරන බවත්, සපථ කරමු.!!! ටිකක් ඉන්න... ඔය ටික දැනගෙනයි, ඡන්දපොලට යන්නේ. තේරුණාද ලොක්කා..?
හොර ඡන්ද දමන්න ප්ලෑන් කරලා තිබෙනවා වෙන්න පුළුවන්...!
ලොකු මොලේ අමාරුවක් තියනවා වගේ පේනවා...!
ජාතික පුවත්පතකින් මානසික රොගින්ටත් අවස්තාව ලබාදීම අගේ කරනව.
මහින්දයා බලයේ ගිටපු කාලේ වගේ ගේම් ගහන්ඩ කොම්පියුටර් ජිල්මාට් දාන්ඩ ප්ලෑන් කරනවා ඇති .වෙන ආණ්ඩුවක් ආවොත් ෂුවර් එකටම හිරේ යන්ඩ වෙන බව දන්නවා.
මූට අමු කැවිලා ,පාලම් හොරා
මේ යකාට හොඳටම පිස්සු.අඩුම ගානේ බුද්ධි අංශ වාර්තා,සමීක්ෂණ වාර්තා ටික කියෙව්වනම් වජිරයා කියන සට්ටම්බිරාලට දැනගන්න තිබ්බා රටේ ජනමතය කාටද තියෙන්නේ කියලා.අපි කොහොමත් දන්නවා අන්තිමේදී ඔය නයි මුගටි වගේ දැන් හැසිරෙන පක්ෂ ටික එකට එකතු වෙලා හරි මාලිමාව පරද්දන්න කටයුතු කරනවා කියලා.හැබැයි අපි ඒක කරන්න ඉඩ දෙන්නෙ නැහැ බොසා.අපේ සංවිධාන ජාලය බොසාලට හදාගන්න බැහැ.ගමකට එන්න එපායැ ජන්දෙ ඉල්ලන්න.
විහිලු නෙවෙයි කියල වුනත් විහිලු කරන්න එපා සර් බාගෙටබඩගින්නෙ ඉන්න වුන් මැරෙයි හිනාවෙලා. බිත්තරේ 60 වුනාම උත්තර හොයනව අපිට පේනව