
(අංජුල මහික වීරරත්න)
ජනපතිවරණයේ ජාතික අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉදිරිපත් විය යුතු යැයි එජාප කලුතර, හම්බන්තොට සහ රත්නපුර දිස්ත්රික් සම්මේලන ඒකමතිකව යෝජනා සම්මත කර ගත්තේය.
එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන මහතා මෙම යෝජනාව එම සම්මේලන වලට ඉදිරිපත් කළේය.
සම්මේලන වලට සහභාගී වූ පක්ෂයේ නායකයෝ ද පාක්ෂිකයෝ ද අත් ඔසවා එම යෝජනාව ඒකමතිකව සම්මත කළහ.
එක්සත් ජාතික පක්ෂයේ ගාලු දිස්ත්රික් සම්මේලනයේ දී ද මීට ඉහතදී අදාල යෝජනාව සම්මත විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
p , p ම වෙති
අපේ පැත්තේ මරණාධාර සමිතියටත් මීට වඩා සෙනගක් ඉන්නවා. තිබුන චන්දත් අහෝසි වෙලා. මොංගල් වජිරයා ආත බූත කියවනකොට අත උස්සන බූරුවෝ රැලක් තවම ඉන්නවා.
දිස්ත්රික්ක 25න්ම සම්මත වෙලා, රටෙන්ම හැඳි ගෑවිලා යන එක ෂුවර්. ඒක රටේම ජනතාව ඒකමතිකව සම්මත කරලා ඉවරයි, මේකට DISLIKE දාන කටු ලෙවකන අපතයෝ කිහිප දෙනෙක් හැරුණම ...
තමුන්ගේ නියපොත්තෙන්ම පුක කසා ගන්න හින්දා මුකුත් කියන්න බැහැ
යෝජනා කලාට චන්දෙ දෙන්න මිනිස්සු නැහැනේ.
එක පේළියක 9 ,දෙපැත්තේම එකතු කල පසු 18 කි .පසුපසට පේලි 15 නම් 18*15=450 කි.මුළු ගාල්ල ම යූ .ඇන් .පී 450 කි.විලි ලැජ්ජාවේ බැහැ
ඔය සම්මත කරගන්නෙ ඒජාප බත්බැලයොනෙ. නමුත් මේ රටේ බුද්දිමත් ජනතාව සම්මත කරගෙන තියෙන්නෙ වෙන කෙනෙක්. දැන් නාකි හම්පඩයන්ගෙ කාලය ඉවරයි.
එල එල ඔයා දිනනවා .චන්දෙ තියන්න
හපොයි...ඉතුරුවෙලා තියෙන ටිකත් විකුණයි...රනිල් දන්නේ එච්චරනේ..
අතලොස්සකගේ සම්මතය උනාට ජනතාව චන්දෙන් සම්මත කරයිද ?134 කින් ලේසියෙන් ගොඩ ගියා වගේ ලේසි වෙන එකක් නැහැ
බත් කන හරක් ඉන්නවා
බත් කන හරක් හැම දිස්ත්රික්කයකම සිටිනවා
රනිල් ගේ 22 පරාජයට අපේ සුභ පැතුම්.රනිල් එනවට අපිත් ගොඩක් ආසයි
දිස්ත්රික්කවල සම්මත කලාට වැඩක් නැහැ, ඔහු චන්දයට ඉදිරිපත් වන්නේ නැහැ. ඔහු දන්නවා ජනතාව ඔහුව ප්රතික්ෂේප කරන බව. බොහෝ දුරට චම්පිකට බෝලය පාස් කරාවි. පරාජිත වජිර හිතාගන ඉන්නේ රනිල් දිනුම් කියල.
ජෙප්පො තමන්ම දාගන්න පෝස්ට් බලල මුළා වෙලා වගේ මුනුත් තමන්ගෙ හාල්කෑලි ටිකට කියල අත උත්සවාගෙන මුලා වෙන්නයි ලෑස්තිය. ඔය අමනූෂල හිතාගෙන ඇති උන්ට හැමදාම අවුරුදු කියල.
පොඩ්ඩක් ඉන්න , මේ අර නිර්පාක්ෂික රනිල් ව නේද මේ UNP කාරයෝ ටික සම්මත කරන්නේ ?
මුන්ට අමු කැවිලද බොලව්
තමුන්ගේ ආසනයෙනුත් පැරදිලා දූෂිත පවුල් පාලනේ උන්ගේ පිහිටෙන් ඉන්න පින් ජනපතියාට අඹසරණයි.
කොහෙද බං ඒවා තියෙන්නෙ ? ඒවගෙ ඉන්නෙ ලොල්ලො විතරද ?
අන්දරේ ඔටුන්න දාගෙන පාරේ ගියා වගේ ?
පාර්ලිමේන්තු ආසනයවත් නොලැබුණු එකාට ජනපති පුටුවේ වාඩිවෙන්න මොක්කුද චන්දෙ දෙන්නේ ?
අනේ ඔව් ඔව්.. ඔයා තමයි පොර.. ඡන්දෙ තියන්නකෝ ප්ලීස්... ඉතුරු ටික අපි පෙන්නන්නම්... අපට ඕන ඡන්දෙ තියාගන්න එක තමයි..