
(අංජුල මහික වීරරත්න)
"රනිල් වික්‍රමසිංහ දේශපාලන චරිතාපදානය" ග්‍රන්ථයේ තුන්වන මුද්‍රණය අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී එළිදැක්විණි.
දිනේෂ් වීරක්කොඩි ලියූ එම ග්‍රන්ථයේ පළමු මුද්‍රණය 2017 වසරේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී එළිදැක්විණි.
එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන,ජනාධිපති ලේකම් සමන් ඒකනායක,හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව ප්‍රතික්ෂේප කරපු කෙනෙක් ගැන පොත් ලියන හිපාටුවෝ ඊට එහා
මේකේ බටලන්ද ගැන .මහ බැංකු හොරකම් ගැන එහෙම ලියලා ඇති නේ
ඉස්කෝලේ ඉන්න කාලේ විශ්ව විද්‍යාලයේ ඉන්නකාලේ චරිතේ ගැනත් ලියනවා නේද?ඒකයි පොත් කොටස් දෙක තුනක්ම ලියන්න වෙලා තියෙන්නේ?
අපි දකිනවා ආණ්ඩුකාරවරු ඉන්නවා!
ඔය පොතට නම දාන්න " රනිල් වික්‍රමසිංහ - දුස් චරිතාපදානය " කියලා.මොකද ඔය මිනිහාට හොඳ චරිතයක් තිබුනෙත් නැහැ ,මේ වර්තමානයේත් නැහැ,අනාගතයේදීත් මිනිහාගෙන් හොඳ චරිතයක් බලාපොරොත්තු වෙන්නත් බැහැ.මේ රට නැත්තටම නැති වෙන්න මුලින්ම මග පැදු ජේ ආර් ජයවර්ධන කියන ජාති ද්‍රෝහියාගේ බෑනා, මාමාටත් වඩා අසික්කිත වැඩ කරන අන්ත දුෂිත " දුස් චරිතයක් " බව නොදන්නේ කවුද ?
සට්ටැම්බෝ හැම තැනම .කරුමක්කාර රටක්
නූගත් අමනෝඥ දේශපාලඥයන් එක එකාගේ පිට කඩාගන්නවා. අව්රුදු 40ක් 50 විතර දේශපාලන ඉතිහාසයේ, ලංකාව දියුණුවට කල එක වැඩක් තියෙනවද? මහබැංකුව බිඳපු එක විතරයි තියෙන්නේ.
රනිල් රාජපක්ෂගේ චරිතාපදානය කියල හතර වන ග්‍රන්ථයත් ලියුවොතින් තමා හොද.
මෙයාගෙ චරිත ආපදානයෙ බලන්නම ආස මෙයා පක්ෂෙත් විනාස කරගෙන චන්ද 30000 අරගෙන පාරට වැටුන හැටි කියවන්න, මතක් වෙනව ගෝතගෙ යුද්දය කියල තව සට්ටැඹිෙක්් ලියපු කොමඩි පොත. හැබැයි ලංකා ඉතිහාසය ලියවෙන කොට මෙ නරුමයන්ගෙ නියම තත්වය දැනගන්න ලැබේවි.
අවුරුදු පනස් ගණනක දේශපාලන ජීවිතයේ රටට සිදුකල අතිමහත් මෙහෙවර ගැන අපූරුවට සදහන් කරලා ඇති නේද ඔය පොතේ.
ලෝකයේ වටෙන්ම ණය අරන් තියලා ගෙවාගනිල්ලා කියලා යයි යන්න. වෙන කිසිම වෙනසක් වෙන්න අපි හරිම අවාසනාවන්ත මිනිස්සු තුන්වේලම බඩ පිරෙන්න කන්න තියනවා නම් හැම දෙයක්ම අමතකයි. රටගැන මොන කතාද? තෙරුවන් සරණයි...
වාචාල උදවිය හැමදාමත් කළේ, විවේචන-අවලාද කරමින් වෛරය-ක්‍රෝධය පැතිරවීම මිස, මෙවැනි පොතක් හරි කියවලා, මැරෙන්න පෙරවත් තමන්ගේ කුහක ජීවිත වෙනස් කරගන්න එක නොවෙයි...!!! අනේ පව්..!!!
මෙයාගේ චරිතාපදානය ගැන රටේ ජනතාව හොන්ද හැටි දන්නවා. පින් ජනපතියා දුශිත පවුල් පාලනේ ආරක්ෂා කරන බවත් අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .
මේක කියවන්න කෙනෙක් නැතිවෙයි.
පොත ලියපු කෙනා රනිල්ගේ හෙන්චයියෙක් වෙන්න ඇති.
චරිතාපදානය වචන හතරකින් පවසන්න "මේ ඔක්කොම හොරු මල්ලි "... ස්තූතියි..