චීන සංචාරයක නිරත අගමැති රනිල් වික්‍රමසිංහ මහතා චීන ජාතික මහජන කොංග්‍රසයේ සභාපති චන් දු චියැංග් හමුවී සාකච්ඡා පවත්වයි.
විදේශ ඇමැති මංගල සමරවීර ඇතුළු 15 දෙනකුගෙන් යුත් දූත පිරිසක් අගමැති සමග චීනයට ගිය අතර චීන - ශ්‍රී ලංකා ආයෝජන සම්බන්ධයෙන් අගමැති චීන නායකයන් සමග සාකච්ඡා කිරීමට නියමිතය.
දෙරට අතර ආර්ථික සහයෝගිතාවය ඇතිකරවන ගිවිසුම් 10ක් පමණ අත්සන් තැබීමට නියමිත බවද වාර්තාවේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් මහත්තයෝ බලාගෙන. ඇමරිකාව බලාගෙන ඉන්නේ, (ස)
කොහොමද කලින් නම් කිවුවේ? ඒකට දැන්... (නි)
අනේ මන්දා, මේවට මොනවා කියන්නද කියලා? ඡන්දෙ කාලෙදි චීනය තක්කඩි රටක් ගාණට දාලා, දැන් පස්සෙන් වැඳ වැටීගෙන යනවා උදව්, ආධාර, ණය ඉල්ලගෙන. මීටපස්සෙ අපෙන් ශ්‍රී ලංකාවට උදව් නැහැ කියලා චීන රජය කිව්වොත් තමා වැඩේ. (නි)
ඔබතුමාට ජයවේවා! (නි)