රනිල් වික්‍රමසිංහ අගමැති අද (15) සවස කිරිවෙහෙර වැඳපුදා ගත්තේය. කිරිවෙහෙර රජමහා විහාරයේ විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය අගමැතිට සෙත් පිරිත් දේශනා කර ආශිර්වාද පැතිය. අගමැතිවරයා අද කතරගම පෙරහර බැලීමට නියමිතය.

COMMENTS
මොකද සෙරෙප්පු දාගෙන පන්සල ඇතුළේ? ගල් ඇනෙයි කියලා බයටද? (නි)
ඉස්සර මහින්ද බංකුවක ඉඳගෙන බණ අහද්දී කොහොමද කිවුව කතා? දැන් ඉතින් යහපාලනයනේ. ඉතින් කිසි ගැටළුවක් නැහැ. (නි)
ඔයතරම් උජාරුවට ඉන්න ඕනෑ නැහැ. ඊළඟ ඡන්දෙදි වෙනසක් වෙයි. (නි)
පන්සලකට ගියාම ඉන්න ඕනෑ හැටි සමහරු දන්නෙ නැති බව පෙනෙනවා (නි)
සෙරෙප්පු දාගෙන, ලොකු උස පුටු වල ඉඳගෙන... චාමර වීරසිංහගේ හොඳ සින්දුවක් තියනවා මේ ගැන. (නි)
ඇති යන්තම්. දකුණේ අපිට සාගල මහතාව ඡන්දෙන් පස්සේ දකින්න ලැබුනා (නි)
මහින්ද පැරදුන දා සිට පන්සල් පල්ලි කෝවිල් වඳිනවා. රනිල් දිනු දා සිට ඒ දේම කරනවා. දේශපාලුවන් සැමදා සැප විඳිනවා. ජනතාව තමයි මෝඩයෝ. (නි)
හාමුදුරුවනේ, මේ සමහරුන්ට කියලා දෙන්න පන්සලකට ආවහම ඉන්න විදිය. මමත් 84-86 කතරගම හිටපු මිනිහෙක්. මම ඔබ වහන්සේ වගේම ලොකු හාමුදුරුවන් වහන්සේටත් නමස්කාර කරමි (නි)
බුද්ධාගම ගැන බණ කියන උදවිය කෝ? පේනවද සමහරුන්ගේ උජාරුව රාජසබාවේ ඉන්නවා වගේ ඉන්නේ. (නි)
සාධු සාධු සාධු!!! (නි)
අැයි එතුමා විතරක් පාවහන් පැළඳගෙන? (නි)
ඔබ තුමාට දීර්ඝායු වේවා.! (ර)
කතරගම අතීත ශ්‍රී විභූතිය යළි ලබාදීමට අගමැති තුමා කතරගමදී පොරොන්දු වුණා. කතාවට පමණක් නැතුව වැඩත් කෙරේ නම් ඔබතුමාට අපේ ප්‍රණාමය (ම)