අපේ පළාතේ පාසල් ගණනාවක්, ඉස්පිරිතාල , කාපට් පාර, පාලම් සහ දහඅට දාහක් ජනතාව ඉල්ලු වතුර ප්‍රශ්නය නිරාකරණය දුන් මහින්ද රාජපක්ෂ මහතාව එක දවසක්වත් අමතක කළ නොහැකි බව බෙන්තර ඇල්පිටියේ ඡන්ද රැස්විම් අමතමින් ගිතා කුමාරසිංහ මහත්මිය පැවසුවේය.
රනිල් වික්‍රමසිංහ අනුන්ගේ කටුව ඇතුලට රිංග ගත්තු කුනිස්සා වාගේ අගොස්තු 18 වැනිදා ගෙදර යවන්න ඕනෑ බව මෙහිදි ඇය ප්‍රකාශ කළාය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ තුමිය වැල්ල ළඟ කිවුව එක ඇත්ත කියල කතා ඇහුවම තේරෙනවා, ඔබ වැනි අය ගාල්ලෙන් පාර්ලිමේන්තුවට එව්වොත් රටේ ජනතාවට දෙවියන්ගේ පිහිටයි. (නදී)
අමතකකරන්නම බැරිනම් ගෙදර එක්කන් යන්නකෝ අනේ.(නදී)
අපේ ගීතාට ජය වේවා! (නි)
ඔය බෙලිකටු මල්ල හෙලෙව්වහම අපිටත් ඔබතුමියව ලේසියෙන් අමතක වෙන්නේ නැහැ තමා. (නි)
මෙයාලව ගෙන්වාගත් උදවියට නම් කටුව ඇතුළට වෙලා තමයි දැන් ඉන්න වෙලා ඇත්තේ. (නි)
ලොකු ලොකු රඟපෑම් බැරිවුණාට රනිල් කූනිස්සා වුණත් හොඳ මොළකාරයා. (නි)
අනේ ගීතා! (නි)
මාලනී සොයුරිය,ඔබ හරියටම හරි. (නි)
මම හිතනවා මෙයාගේ සිනමා ජීවිතේදීත් පිහිට වුණේ මේකටම තමයි. ඉතින් මෙයා කියන දේවල් මනින්න ඕන 80-90 දශකයන් විදියටයි. අපි නොදන්න මොනරතැන්න. (ම)
නියම කතාව (නි)
ඒ වුණාට එතුමා අපිට මෙගාබයිට් 100ක්ම නොමිලයේ දුන්නා (නි)
දේශපාලන විද්‍යාව ගැන හොඳ අවබෝධයක් තියෙනවා වගේ කතාව (නි)
මෙයාට නාමයෝජනා දුන්න කෙනා කවුද දන්නේ නැහැ. අනේ මෙහෙමත් ලංකාවක! (නි)
ඔබතුමිය මොන දේ කිවුවත් 18 එන්නේ යු.එන්.පී. රජයක්. (නි)
අර තව එක කාන්තාවක් යන යන තැන මහින්දට බනින එක ගැන ඔබලා හිතන්නේ කොහොමද? (නි)
අපි ඔයාගේ චිත්‍රපටි හොඳට බලලා තියෙනවා.තමුන් කළ රස්සාව කරගෙන ඉන්න නෝනේ (නි)
මෙන්න නියම කාන්තාවෝ. ජයවේවා! (නි)
නියමයි. ජයවේවා! (නි)
ජය වේවා ඔබතුමියට! රනිල්ව ගෙදරටම යවමු මෙදා සැරේ (නි)
රනිල් පරදිනවා, අලුත් වාර්තාවකුත් පිහිටවනවා. (නි)
හැබැයි නියම කතාව! (නි)
අපි සන්ධානෙට ඡන්දෙ නොදෙන්න එක හේතුවක් තමයි මේ (නි)
මනෝරි, මහින්දට හෝ රනිල්ට බනින එකෙයි , සභාවකදී බවලතෙකුට නොමනා සමාජ හැසිරීම් එක්ක පාර්ලිමේන්තුව නියෝජනය කරන්න සූදානම් වෙන එකයි දෙකක්. (නි)
තමන්ගේ ඇහේ තිබෙන පොල් පරාලය නොපෙනෙන හැටි? (නි)
මේ රටේ පිරිමින්ට වැඩිය ගැහැණු වැඩියි. ඒත් ඉතින් දේශපාලනය කරන්න සුදුසු උගත්කමක් චාරයක් යහපත් පසුබිමක් ඇති බවලතෙක් සොයන එක කළුනික හොයනවා වගේ. අනේ අනිච්චන් රටකට ගිය කලක්! (නි)
දැන් මෙතුමිය කාගේ වී බිස්සේ හැංගිලා ඉන්න ගමන්ද මේවා කියන්නේ? (නි)
බලන්නකෝ සමහරුන්ට ඡන්දයෙන් පස්සේ හැංගෙන්න වෙන්නේ කොහෙද කියලා (නි)
අනේ මේ, ඔබතුමිය රිංගගෙන ඉන්න කටුව මොකද්ද කියලා අපිට පේනවා. නිකම් බොරුවට කෑගහන්න එපා. (නි)
ගැහැනියකට වේවා පිරිමියෙකුට වේවා, තමාගේ ආත්ම ගරුත්වය රැකෙන විදිහට සමාජයේත්, පවුල තුලත් හැසීරීමට මනා සංයමයක් තිබිය යුතුයි. විශේෂයෙන්ම දේශපාලකයින් ලෙස වගකීමක් ඇති, ආදර්ශමත් චරිත ලෙස සමාජ ගත වීම තුලින් රටකට ලැබෙන ප්‍රායෝගික වාසි කියා නිම කල නොහැකි. පාලිත දක්වා ඇති අදහසට මමද එකඟ වෙමි (නදී)
දේශපාලනයට නාමයෝජනා දෙනකොට උගත් වැදගැම්මක් ඇති කාන්තාවන්ට නොදීමේ විපාක තමයි මේ. දැන් ඉතින් මුළු රටේම ඉන්න යමක්කමක් ඉගෙනගත් කාන්තාවන් මේ වගේ කටවල් වලින් පිටවෙන දේවල් අහගෙන ඉන්නකෝ. මම හුනා වගේ කියන්නම්. මේ පාර මහින්ද මහත්තයා ගෙදර යන්නේ අනෙක් අයගේ කටවල් නිසා (නි)
කවුද දන්නේ නැහැ කටුව ඇතුළට රිංගගෙන ඉන්න කූනිස්සා. අනේ මගේ කට. (නි)
නියම කූනිස්සා කවුද කියලා අපි දන්නවා (නි)
බලාගෙන වැඩිය කට ඇරියොත් කුනිස්සන් එලියට පනිවි. (නදී)
මට පේන්නේ මෙයාට නාම යෝජනා දීලා තියෙන්නේ කටට බයේද කොහෙද ? ඇයි ඉතින් නැති නම් අර එක දවසක් උත්සවයකට කඩන් පැන්නා වගේ සාරියත් අතේ අරන් අදාළ පක්ෂ ලොක්කන්ගේ ගෙවල් වලට එහෙම කඩා ගෙන වැදුනොත් මොන දෙවියන්ට කියන්නද ? (නදී)
1991-1992 කාලේ ජනාදිපති ප්‍රේමදාස මහත්තයා කොලඹ සිට ගාල්ලට ගාලු පාර හොඳට හැදුවා. හැබැයි පාර විවෘත කරේ චන්ද්‍රිකා මැඩම් 95 හේ එවිට එක්සත් ජාතික පක්ෂය මේ විදියට උඩු බිරුවේ නැහැ (නදී)
වැඩිය කෑගහන්ඩ එපා මැඩම්... බොරුව අහුවෙන්ඩ පුළුවන්. 18 වෙනිදට පස්සෙ ඔයත් කෝකටත් කටුවක් හොයාගෙනම තියාගන්ඩ.
ආ මේ මොකද මේ ...පෙම්බර මධු චිත්‍රපටියේ දෙවැනි කොටස ෂූටින් කරනවා වද්ද ? (නදී)
ලබන 18 වෙනිදට මෙයාට බිත්තර කට්ටක් හොයාගන්න වෙන එක සිකුරුයි. (නි)
නරකද මුලින්ම රනිල් ලබාගෙන තිබෙන අපේ රටේ දේශපාලනයට වැදගත් වන අධ්‍යාපන සුදුසුකම් වලින් 1% වත් ඔබතුමිය ලබාගෙන කතා කළා නම්. එහෙම නැත්නම් අඩුගානේ වියත් සභාවක කෙකර ගාන්නේ නැතුව සංයමයෙන් අනෙක් දේශපාලකයන් විවේචනය කරන ක්‍රමය ඉගෙනගෙන ආවා නම්. (නි)
රනිල්ගේ කටුව ගැන කෑගහන්න කලින් ගිහින් වැදගත් පවුල් පසුබිමක්, උගත්කම ඇති මිනිස්සු වැදගත් සභාවල හැසිරෙන කතාකරන පිළිවෙල ඉගෙනගෙන එන්න. (නි)
හරිම පිළිකුලක් ඇතිවුණා පාවිච්චි කර තිබෙන වචන දැක්කහම (නි)
අනේ කාලේ වනේ වාසේ! (නි)
කාන්තාවක් හැටියට සභාවක හැසිරෙන්න නොදන්නා, ප්‍රසිද්ධියේ පිරිමි එක්ක රණ්ඩු කරන, කෙහෙවලු පටලවා ගන්න දේශපාලක බවලතුන් කට්ටිය තමයි දැන් අපේ රටට අඩුවෙලා තියෙන්නේ. (නි)
සීලා, වැල්ලේ මිනිස්සුන්ට අපහාස කිරීම වැරදියි. අනික ගාල්ලේ ජනතාවට පිස්සු නැහැ මේ මනුස්සයා පාර්ලිමේන්තුවට එවන්න. (නදී)
මෙතුමිය තාමත් හොඳට රඟපානවා(නදී)
මේද පාර පාර්ලිමේන්තුවට එන්නේ බෝක්කු කටවල් නෙවි. මොන පක්ෂෙන් උනත් වැඩ කරන්න පුළුවන් උගතුන් (නදී)
අනේ ගීතා බොරු නම් කියන්න එපා. මොකද බෙන්තොට රවුම් පාරට තාම වතුර නැහැනේ. (නදී)
මේ රටේ වෙන බවලතුන් නැද්ද මේ පක්ෂයෙන් ඡන්දෙ ඉල්ලන්න. ? වැඩ බැරි කට විතරක් ඇති මිනිස්සු ඉස්සරහට දාලා දේශපාලක ප්‍රතිවාදීනට ආඩපාලි කියවලා ගිය පාරත් ගෙදර ගියා. මේ පාරත් ඒ ටිකම කරගන්න යන බව පේනවා. (නදී)
කෙලින් කතා කරන ගැහැනියක් (නදී)
තව දින 16 ඉවසල ඉන්න මැඩම්. 18 බුද්ධිමත් ජනතාව තීරණය කරන්න ඕනි කව්ද කියලා. (නදී)
මෝඩකම් මහජනතාව ඉදිරියේ නොපෙන්විය යුතුයි. (නදී)
ආ! ඔය එක එක මල්ලෙන් එළියට පනින්නේ. (නි)
කකුළුවා වෙනුවට කූනිස්සෙක් ගැන කියනවා. මේ වගේ අය මොන කෙන්ගෙඩියකට පාර්ලිමේන්තුවට යවනවද ? රනිල්ගේ අහලකින්ග් යන්න පුලුවන්ද මෙයාට ? (නදී)
මගේ ලස්සන කතා විලාසය හා පසුගිය දිනක සිදුකල විවෘත කිරීමකට කඩා පැන බලෙන් කතාවක් කිරීම හිටපු ජනපති ඇගයීම තුල සන්ධානයේ බංකොලොත් දේශපාලනය මැනවින් විද්‍යාමාන වේ. (බ)
ඔයා ගැලපෙන්නේ කැළණි පාලම යට චරිත පොවන්ඩ මිසක් රටට ඉදිරි සැලසුම්, නිති රීති, ව්‍යවස්ථා සම්පාදනය කරන පාර්ලිමේතුවට නොවේ (නදී)
පිස්සු නැතිනම් ෂෝක්. (නදී)
හා හා හා මෙයාට මොකුත් කියන්න එපා. මොකද මෙයාට හොඳට රඟපාල පුරුදුයි (නදී)
අනේ ඉතින් කාට කියන්නද මෙයාලට ගිය රට. මිනිමුතු යටයනවා , රොන්මඩ උඩ එනවා (නදී)