(අංජුල මහික වීරරත්න)
රනිල් වික්‍රමසිංහ යනු පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නොව රටේ ජනාධිපති අපේක්ෂකයා බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.
රනිල් වික්‍රමසිංහ කාගේ ජනාධිපති අපේක්ෂකයා දැයි මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් එජාප මහ ලේකම්වරයා මේ බව සඳහන් කළේය.
ඉදිරි ජනාධිපතිවරණයේදී රටේම අපේක්ෂකයා රනිල් බව මතක තබාගත යුතු යැයිද රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ බොහොම ස්තුතියි මතක් කරාට..UNP එකට ආයේ නැගිටීමක් නැහැ
සහතික ඇත්ත. සයවෙනි වතාවටත් ජනතාව විසින් දැඩි ලෙස ප්‍රතික්ශේප කරනු ලබන අපේ අපේක්ෂකයා
රටේ "එකම" අපේක්ෂකය නොවෙයි, තවත් අපේක්ෂකයො ඉන්නව !! ඒක නිසා "අපේක්ෂා භංග" වෙන්නත් පුලුවනි!
අනේ රංගෙ කාගෙ අපේක්ෂකය උනත් රනිල්ට, UNP එකට හෝ පොහොට්ටුවට මෙ රටෙ මිනිස්සු චන්‌දෙ දෙන්නෙ නෑ.
රනිල් කියන්නේ අපි දන්න විදියට රාජපක්ෂලා ගේ සහ පොහොට්ටුවෙ ගැලවුම් කාරයෙක් .?
ඊළග ජනාධිපතිවරණයට රනිල් ඉල්ලුවොත් සජිත්ගේ ජනාධිපති සිහිනය ඉවරයි. අනුර කුමාර දිසානායක රටේ මීලග විධායක ජනාධිපති ධූරයට පත්වීම කාටවත් වලක්වන්න බෑ.
හාකෝ සර්. රනිල් රටේම ජනාධිපති අපේක්ෂකයා. අපිට විනෝදය ලබා දෙනවාට තැන්ක් යූ
මේ අවුල විසඳන්න පුළුවන් එකම කෙනා රනිල් විතරයි... අනුර , සජිත් , ෆොන්සේකා මේ වගේ දක්‍ෂයෙක් කවදාවත් ඇති වෙන්නේ නැහැ
රටේ ජනතාවගේ වෙන්නේ කොහොමද.? 134කගේ ජනාධිපති විතරයි.
මෙයා වොඩ්කා බීලද කොහෙද. වතුර ටිකක් බීලා ගිහින් නිදාගන්න.
අනේ අපොයි අපේනම් නෙවෙයි.