
(අංජුල මහික වීරරත්න)
පුනරුත්ථාපනය වී ඇත්තේ රනිල් නොවෙි යැයිද රනිල් පැමිණ කරගසා ඒ කල්ලිය පුනරුත්ථාපනය කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.
යට ඇඳුමෙන් බෙිරේ වැවෙන් ගොඩට ආ පාලකයන් අද රනිල් වික්රමසිංහට පින්සිද්ද වෙන්න වාහනයක නැග පාර්ලිමේන්තුවට යන බව ද එජාප මහලේකම්වරයා කීය.
රනිල් වික්රමසිංහ රට බාර ගත්තේ රාජපක්ෂලා රකින්න නොවේ යැයි කී එජාප මහලේකම්වරයා රාජපක්ෂ ලා කියන විදියට ඉන්න ඕනෑ යයි සමහරු කියන බවත් එක එක අපතයන් කියන ප්රකාශ වලට උත්තර දෙන්න යන්නේ නැති බවත් පැවසීය.
"දැන් මඤ්ඤං වෙච්ච පොරවල් වලට මතක නෑ .එක එක දේවල් කියනවා .කවුරු කවුරුත් කටවල් පරිස්සං කරගෙන වැඩ කටයුතු කළොත් හොඳයි"යනුවෙන්ද එජාප මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආවෙ බලයට කෑදරකමෙ - බලයට තියෙන කෑදර කමටම රාජපක්සලා රකිනවා.
රනිල් රාජපක්ෂ කියන්නේ නිකන්ද? දූෂිත රාජපක්ෂ පවුල් පාලනේ හැමෝම අද කිසිම බයක් සැකක් නැතිව ඉන්නේ රනිල් නිසා කියලා ලෝකෙම දන්නවා. රාජපක්ෂලා රකින්නේ නැත්නම් රටම හොරාකාලා ජනතාව මහපාරට ඇදලා දාපු දූෂිත පවුල් පාලනේ අයට විරුද්ධව කටයුතු කරන්න තිබුණානේ? හිරේ ඉන්න ඕනෑ දූෂිත දේශපාලුවෝ අද ඉන්නේ එළියේ....
ඇයි ඔහේලා වගේ කුණු ගොඩවල් රකින්නද? මිනිහා තව ටික දවසකින් රාජපක්ෂ කියන නමත් ගන්නවා.
ඒක හැමෝටම හොඳටම පේනවා. පුළුවන් නම් ඡන්දයක් තියමු..
රාළහාමි තවම දොඹ තෙල් කුප්පිය ඉවර නැහැ වගේ නේද?
රටම හොරාකාලා විනාශ කරපු දූෂිත රාජපක්ෂලා අද රැකිලා ඉන්නේ පින් ජනපති රනිල් නිසා.
මෙයා රනිල්ව රකින බව අපි දන්නවා.
රනිල් කවුදකියල ඔබට වඩා අපි දන්නවා.
හලෝ අරගල කාරයින්ට ජෙප්පන්ට මාව එපානම් දෙන්නම් කියලා තමයි රනිල්ට රට බාර දුන්නේ. දැන් නිතින් උඹේ කටෙත් පස් අපේ කටෙත් පස් කියා කියා අරගල කාරයින්ට පොලවේ පස් කන්නයි වෙලා තිබෙන්නේ. ලබන සැරේ ඔහෙලා හැන්දිගෑවිලාම යනවා. රාජපක්ෂලා සෝල්හයිම්ව උපදේශක ලෙස පත්කර ගන්නේ නැහැ. පුලුවන්නම් අනික් අයගේ කටවල් වහන්න බලන්න.