IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


රනිල් අද සාමාන්‍ය වාට්ටුවකට

(සුජිත් හේවාජුලිගේ)

කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කෙරෙනු ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර ඇතැයි දැනගන්නට ඇත.

මේ අතර ඔහු රෝහලෙන් තවදුරටත් ප්‍රතිකාර ලබා ගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතා හෝ ඔහුගේ පවුලේ ඥාතීන් තීරණය කළ යුතු බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණු රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඉකුත් 23 වැනිදා මාරු කරනු ලැබීය.

 



අදහස් (6)

රනිල් අද සාමාන්‍ය වාට්ටුවකට

Jayasekara Friday, 29 August 2025 09:13 AM

රටේ සාමාන්‍ය ජනතාවත් එක්ක සාමාන්‍ය වාට්ටුවක ඉන්න බැරි වෙයි … වාහාම සාමාන්‍ය පරිදි පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ යුතුය…

:       0       0

කෞෂි Friday, 29 August 2025 09:21 AM

ඒකත් බදු මුදලින්. හොරා කන්ඩ දීපු ලොකු ලොකු යාලුවෝ කෝ?

:       0       0

Nishan Friday, 29 August 2025 09:42 AM

අපි මෑතකදී දැක්කා ජනාධිපති කෙනෙක්ගේ මවක් හෙලිකොප්ටරේකින් කොළඹ පුද්ගලික රෝහලකට ගෙනත් ප්‍රතිකාර කලා. ඇයි එතුමාට බැරි වුනේ තමුන්ගේ මවව රජයේ රෝහලේම තියන්න. රජයේ රෝහලේ ප්‍රතිකාර ගැන විස්වාසයක් නැද්ද?

:       0       0

pakeer Friday, 29 August 2025 11:03 AM

තීරණය කරන්න දෙයක් නැහැ සීයා. ඔයාට සාමාන්‍ය වාට්ටුවල ඉන්න බැහැ. ඇප ලැබුණ ගමන් අසනීපේ හොඳ වුණා නේ. දැන් ඉතින් ගෙදර යන්න. කමක් නැහැ. වාර්තාවකුත් තිබ්බා නේ.

:       0       2

shantha Friday, 29 August 2025 11:32 AM

එක දවසයි ඒසි නැතුව සාමාන්‍ය මිනිස්සු අතරේ එළියේ හිටියේ. නිකන් කෙසෙල් ගහට පිහියෙන් ගැහුවා වගේ බිම. රට පාලනය කරනවා කියලා කළේ හිතේ හැටියට රටේ මිනිස්සුන්ගේ සල්ලිවලින් සැප ගත්තු එක. සාමාන්‍ය මිනිසුන්ගේ දුකම මෙයාලට දැනෙන්න ඕනේ.

:       0       2

Rata Perata Friday, 29 August 2025 12:27 PM

අධිකරණයෙන් බේරෙන්න කරපු රංගනයක්...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site