අධිකරණයට අපහාස කිරිමේ චෝදනාව සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්කි විභාගය දෙසැම්බර් 11 , 12 , සහ 13 දිනවල පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සිදුකිරිමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
ඩේලිමීරර්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන්ජන් උසාවි යනකොට කාලෝ ෆොන්සේකාව අරගෙන යන්නේ කාලෝ දැක්කම විනිශ්යකාර තුමා තීන්දුව වෙනස් කර වැරදි කරු නිවැරදි කරු කරයි කියල බලාපොරොත්තුවෙන්ද ? මෙවැනි නඩු ඉක්මනින් අහන්නේ නැත්තේ ඇයි? බොරුවට කල් දමමින් කාලය මරමින් රටේ සල්ලි නාස්ති කරනවා.
මෙයාට පොඩි හුරතල් ටොක්කක් අනියි. මන් හරිද ?