අත්අඩංගුවට ගත් රන්ජන් රාමනායක මහතා 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා අද (14) නියෝග කළේය.
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරිමේ සිද්ධියකට ඊයේ (13) දිනයේ දී මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් රන්ජන් රාමනායක මහතා 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා අද (14) නියෝග කළේය.
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරිමේ සිද්ධියකට ඊයේ (13) දිනයේ දී මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව් බබා !
ජලය මිටි තැනින් පමණක් නොව සතුරන් සේ පෙනෙන පුද්ගලයන්ගේ හිස් මතින්ද ගලා යයි.
රටේ ප්‍රශ්නවලින් බාගයක් ඉවරයි. ඉස්සරහට රටට හොඳ කලක්යාවි මේ රිමාන්ඩ් ගතකිරීමත් සමග....
ඕකට තමයි ලොක්කා කියන්නේ (මාලුව නහින්නේ කට නිසා කියල)
අපි තවමත් ගම්පහ අභිමානයට කඩේ යමු.
රන්ජන් රාමනායක මහත්මයා කරගෙන ගිය ජනතාවට හාල් සහ එළවළු ලබා දීමේ ක්‍රියාවලිය ඔහුගේ ආධාරකරුවන් විසින් අඛණ්ඩව කරගෙන යා යුතු බවයි මගේ අදහස. ඒ සදහා අවශ්‍ය ඇදිරි නීති බලපත්‍ර ඔවුනට ලබා දිය යුතුයි. කෙනෙකුට බඩගින්නෙ ඉන්න කොච්චර අමාරුද කියලා අපි දන්නවා. එවැනි කෙනෙකුට බත් හැන්දක් උනත් මහාර්ඝ මැණිකක් වගේ වටිනවා.
නියමයි. ආයෙත් එලියට නම් දාන්න එපා. රටට වැඩකුත් නැති ගමට වැඩකුත් නැති පචම කියවන අයට කෝල් අරන් ඒව රෙකෝඩ් කරන කෙනෙක්ව සමාජෙ නිදහසේ සැරිසරන්න දෙනව කියන්නෙ ඒක මුළු සමාජෙටම කරන භයානක තත්වයක්....
පොලිසියටත් බඩගිනි දැනේවා... !!!
මෙම අවස්ථාවේ මිනිසුන්ට කෑමට අවශ්‍ය දේවල් කෙනෙකු ලබා දෙනවානම් එය මහත් වූ පිනක් සහ එය අගය කල යුතුය. එසේම නීතියට අප සම අවනත්විය යුතු බවත් අමුතුවෙන් කිව යුතුද යන්න ගැටලුවකි. එලෙසම මහජන නියෝජිතයන් ( හිටපු හෝ දැන් ඉන්න හෝ අදාළ නැත ) යනු සාමාන්‍ය කෙනෙකුට වඩා සියලුම පුරවැසියන්ට ආදර්ශයක් ලෙස හැසිරීම තිබිය යුතුයි යන්න මේ එකෙක්වත් " නොදැනීම " ඊටත් වඩා අවාසනාවකි. කළුතර පැත්තේද තවත් පිස්සෙක් කෑමොර දෙනවා . අපට මෙය අත්අඩංගුවට ගැනීමම ගැන කතා කරනවාට වඩා මෙම පැනයට පිළිතුරක් දන්නා කෙනෙක් සිටිනම් අපව දැනුවත් කරන මෙන් ඉල්ලා සිටින්නෙමු. දියවන්නඔයේ පට්ටිය දැන් විසුරුවා හැරලා තියෙද්දී පට්ටියේ කෙනෙක් කෙසේ අදාළ නිල නිවාසයක ලගින්නේද? ඒවා විසුරුවා හරිය පමණින්ම බාරදියයුතු " නොවේද " ?
දියව් ... දියව් ...සම්බාහනය අත්‍යාවශ්‍ය සේවාවක් කරනු...
මෙයාලට ලෙඩ තියනවද කියලා බැලුවොත් හොදයි.
අර අපේ සල්ලි කෝටි ගණන් වියදම් කරලා අම්මගේ සොහොන් හදපු එක්කෙනාගේ නඩුව ගැන කිසි කතාවත් නෑ වගේ.
පහුගිය කාලයේ මහා සංඝරත්නයට / බුදුදහමට අපහාස, නින්දා දිට්ඨධම්මවෙදනීයව පටිසන් දීම තමත් වෙන්නේ පින් පව් අනුව අපි පසුපස්සේ...
ශ්‍රී ලංකාවේ ගෞරවනීය පොලිස් සේවයේ රාජකාරියට බාධාකිරීම හෝ නීති කඩකරන අයට නිසි දඬුවම් ලබාදීම සිදුවිය යුතුයි. නීතිය කඩ කරමින් මෙවැනි මොහොතක ජනතාවට සහල් ටිකක් ලබාදෙන අයව වගේම නීතිය කඩකරමින් මහදවල් මහබැංකු කඩන සහ මිග්යානා මිලදී ගැනීමේදි වංචාවේ යෙදුණු කාටත් සමාන ලෙස රාජකාරිය ඉටුකරන ලෙස අපි අපේ ගෞරවනීය පොලිස් සේවයෙන් ඉල්ලා සිටිමු...
කුණුමාලු කිව්වානම් වමාරපන් බලලෝ කීවලු! රන්ජන් ඒ නිලධාරීන්ට කතා කළ විදිය හරිම වැරදියි. තව මාස 3 කටවත් ඇතුලේ තියන්න ඕනෑ. මෙය නැතිවුනාට අගේට ආහාර බෙදනවා. මෙය මාධ්‍ය සංදර්ශනයක් පමණි. මෙයා කොරෝනා මුවාවෙන් ගොඩක් අයගෙන් සල්ලි ගත්තා.. එය නීති විරෝධී ක්‍රියාවක්. එම මුදල්වලට ඇත්තටම වුනේ කුමක්ද යන්නත් සොයා බැලිය යුතුයි..
භෞත චිකිත්සකවේදියෙක් කියලා වටිනා වෘත්තියක නාමය හංවඩු ගහගෙන ලාබෙට මුළුලෝකයම හිනස්සවනවා.
මේ අාහාර ද්‍රව්‍ය, බෙදන්න ඇඳිරි නීති කාලයම ඉලක්ක කරගන්නේ ඇයි? මේ සිද්ධිය මට නම් පේන්නේ, දේශපාලන උප්පරවැට්ටියක් ලෙසයි. මෙය හොඳ ක්‍රියාවක් වෙන්න ඇති, එහෙත් එය නීතිය කඩ කිරීමකි. නීතියේ වරදක් ඇත්නම්, එය වෙනස් කිරීමට හාත් පසින්ම වෙනස් ක්‍රම සහ විදි ඇත. නළුවෙක් වෙන්නේ, ප්‍රසිද්ධියට කෑදරකමක් ඇති කෙනෙක්ය. නිළියටත් කියන්න තිබෙන්නේ එයමයි.
මේ වාගේ රංචුවක් ඊළඟ පාර්ලිමේන්තුවට පුරවා ගත්තාම රට ගොඩ...
තෙවරප්පෙරුම මහත්තය පොලිස් රාජකාරියට බාධාකරමින් එතුමා, නාමල් බේබිට කෝල් එකක් දුන්නා. ඊට පස්සේ. පොලිස් මහත්තුරු කාරුණිකව ඔහුට සැලකුවා. අන්න ඒවානේ ක්‍රම සහ විදි. රජ පවුලට ගැතිකම් නොකර කොහොමද මේ රටේ ජීවත් වෙන්නේ. ඕකවත් තේරෙන්නේ නැද්ද?
රන්ජන්ව කොළඹ ගෙනැල්ලා ඉස්සෙල්ලාම ගෙදර තියාගෙන රංගනයට යොමු කලේ මර්වින් සිල්වා... එතුමාගේ නියම ප්‍රෝඩක්ෂන් එකක් තමයි රන්ජන් . දන්නැති වුන් දැන්වත් දැනගනිල්ලා .
රන්ජන් ඔය ගයන්නේ දේශපාලන ජීවිතයේ හංස ගීතයයි.
හැබැයි රැස්වීමක් තිබ්බා නම් (රජයට සහාය පලකරලා) මෙහෙම වෙන්නේ නැහැ.
දැන් කීයක් නම් තකතීරු වැඩ කළාද? පාර්ලිමේන්තුවත්, තමන්ගේ පක්ෂයත් විනාශ කරනවා.
තවමත් රංජාට කඩේ යන අය ඉන්නවා..