
(ඩී.ජී.සුගතපාල)
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා වෛද්‍ය සායනයකට ඉදිරිපත් කිරිම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් අද(19) උදැසන කරාපිටිය රෝහල වෙත ගෙන එනු ලැබිය.
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ බස් රථයෙන් දැඩි ආරක්ෂාව යටතේ ඒ මහතා ගෙන එනු ලැබු අතර කරාපිටිය රෝහල් පරිශ්‍රය තුලද පොලිස් ආරක්ෂාව තරකර තිබින.
අධිකරණයට අපහාස කිරිමේ චෝදනාවට වරදකරුවු ඒ මහතා සිව් අවුරුදු සිර දඩුවමකට යටත්ව අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුදනන් සහෘදයන් ලෙස පෙනී සිටියි. ඔබට මෙය හොඳින් දැන් අවබෝධ වී ඇති... නියමයි 'රංජන් අයියා' කියමින් ඔබව 'ෆෝම්' කිරීමට කවුරුවත් ඔබ ලඟ දැන් නැත. ඔබ ඉතා අසරණ බව පෙනේ...
සිරගත කළ පමණින් ශක්තිමත් මිනිසුන් කිසි විටෙක අසරණ නොවේ
තමන්ගේ වැටුප් වර්ධක සල්ලිත් මිනිස්සුන්ට බෙදලා, රටේ ජනතාව වෙනුවෙන් හොරකම් ගැන කථා කරලා අන්තිමට හිරේ ගියා. පක්ෂ නායක, විපක්ෂ නායක වගේ වගක් නැතිව ඉන්නවා. සජිත්, ඔය තනතුර කරුණාකර සරත් ෆොන්සේකා ට හෝ පාඨලීට දෙන්න.
මෙහි තිබෙන ප්‍රතිචාර බලන විට... ලංකාවේ මන්ද මානසිකයන් සිටිනා ප්‍රමාණය මැනවින් පෙනේ... නළුවෙකු වී ගැලරිය පිනවා නූගත් ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පැමිණ, නූගත් නොහොඹිනා වැඩ කර සිරගත වුණු මේ නලුවාගේ නියම ස්වරූපය ඔවුන්ට හඳුනා ගන්නා විට කලක් ගොස්ය..
රංජන් ඔබ දේශපාලනයෙන් මුදල් හම්බ කළේ නැහැ. හොරකම් කළේ නැහැ. වැටුප් ගත්තේ නැහැ. නිල වාහන ගත්තේ නැහැ. වරප්‍රසාද ගත්තේ නැහැ.
සේරම් ඔබගේ මව සිටියි නම් ගෙනිහින් දෙන්න. ඔබගේ මන්ද මානසික භාවයද සුවපත් වේවි... සුවපත් කරාවි..!!!
සොරුන් ඉතා බලවත් ලෝකයේ ඔවුන් සමග සටනට ඒම නිෂ්ඵල ක්‍රියාවක්... එලෙසම බලය ඇති කාලයේ කරන දේවල් වලින්ද මෙම සටනට බලවත් අදාල විමකට ලක්වෙනවා ඇත.
රංජන් ඔබ දේශපාලනයෙන් මුදල් හම්බ කළේ නැහැ. හොරකම් කළේ නැහැ. වැටුප් ගත්තේ නැහැ. නිල වාහන ගත්තේ නැහැ. වරප්‍රසාද ගත්තේ නැහැ. නමුත් ඔබ සොරුන් සමග සිටිමින් සොරුන්ට විරුද්ධව සටන් කළ නිසා අමාරුවේ වැටී ඇත. ඔබට ලබාදුන්නේ පෙට්‍රල් කෑන් එකක් පමණි.
කරපු තොයිලෙකුත් නැහැ... බෙරේ පලුවකුත් නැහැ. අල්ලපු හොරෙකුත් නැහැ. හොරු අල්ලලා හිරේ දානවයි කිව්වා ... හබැයැ මම නැහැ.