නුගේගොඩ රන් අබරණහලකින් රුපියල් දෙලක්ෂ පන්දහසක රන් වළලු දෙකක් සොරකම් කළැයි සැකපිට මිනුවන්ගොඩ වැලිහේනේ ප්‍රදීප් කුමාර (35) අරුණි නිරෝෂිකා (34) හා නාවලපිටියේ රැජින කාන්ත් යන තිදෙනා නුගේගොඩ මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd