සිය දෙපා අස්සේ ඉන්දියාවට රත්රන් රැගෙන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු කොචින් ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇතැයි චෙන්නායි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග පවසයි.
පෙරේදා(11) රාත‍්‍රියේදී මෙම දෙදෙනා කොළඹ සිට කොචින් බලා පිටත්ව ගිය අතර මොවුන් අසීරුවෙන් ගමන් කරද්දී අත් අඩංගුවට ගෙන ඇත.
ග‍්‍රෑම් 200 බැගින් වූ රන් කැබලි 4ක් ඔවුන්ගේ කකුල්වලින් සොයාගත් බවද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටුනායකින් ගමන් කෙරුවේ අසීරුවෙන් නෙමේද? (නදී)
බජාර් එකේ රන් කකුලක් වාගේ (අ)