ගිනි අවි පෙන්වා ගිය දෙසැම්බර 21 වැනිදා හෝමාගම රන්බඩු වෙළදසලකින් රන් බඩු සොරාගත්තැයි කියන දෙදෙනෙක් කොල්ල කෑමට යොදා ගත් කාරය, රුපියල් ලක්ෂ තුනක් ,ගිනි අවියක් හා ආරක්ෂක හිස් වැසුම් හතරක් ද සමගින් මීගමුවේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පොලිසිය අති දක්ෂයි , ඕනෙම හොරෙක් මැරයෙක් අල්ලන්නට , එහෙහ් තවමත් අසු නොවූ විභාග නොවූ අපරාධ තිබෙනවා , එය පොලිසියේ වරද නොවන බව මම දනිමි (බ)
88-89 දී රන් බඩු වලට උනදේ මතක් උනා (නදී)
ස්තූතියි ශ්‍රී ලංකා පොලිසිය! (නි)
රටටම පෙනෙන්න දඬුවම් කරන්න ඕනෑ (නි)