ශ්‍රී ලංකාවේදී ලබන නොවැම්බර් මාසයේදී පැවැත්වෙන 11 වැනි ආසියා රදගුරු සමුළුව වෙනුවෙන් සිය විශේෂ නියෝජිතයෙකු පත් කිරීමට ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ තීන්දු කර ඇතැයි වතිකාන ගුවන්විදුලි වෙබ් අඩවිය වාර්තා කරයි.
ඉන්දියාවේ රන්චි නුවර ෆ්ලැසිඩස් කාදිනල් ටොප්පෝ පාප්වහන්සේ ගේ විශේෂ නියෝජිත ලෙස නම් කරනු ලැබ සිටිති.
මෙම සමුළුව ලබන නොවැම්බර් 28 වැනි දා සිට දෙසැම්බර් 04 වැනි දා දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd