විභාග දෙපාර්තමේන්තුටත් හැකරු අවදානමක්? විභාග දෙපාර්තමේන්තුවේ තොරතුරු වත්කම් ආරක්ෂා කිරීමට නියමිත ආරක්ෂක ක්‍රමවේද කිසිවක් අනුගමනය කර නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ... 1 hour ago
Y සංඛ · 1 hour ago සිංහල ව්‍යාපාරිකයන් පමණක් සිටින ලංකාවේ එකම නගරය හිගුරක්ගොඩ නගරයයි. එනිසා අනිත් නගරවල ළඟදී සිදුවුන සාප්පු ගිනිගැනීම්වලට අදාල හේතුව හිගුරක්ගොඩ නගරයට අදාල විය නොහැකියි. බොහෝවිට එය වෙන හේතුවකින් ඇතිවූ ගිනි ගැනීමක් විය හැකියි. (ස) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දවස් වල කඩ වලට නම්, ඒ තරම් හොඳ නැහැ වගේ. (නදී)
දැන් හැම තැනම තිබෙන ව්‍යාපාරික ස්ථාන වලට හරිම අපලයි වගේ. (නදී)
සංකගේ අදහස මම පිළිගන්නවා (නි)
සිංහල ව්‍යාපාරිකයන් පමණක් සිටින ලංකාවේ එකම නගරය හිගුරක්ගොඩ නගරයයි. එනිසා අනිත් නගරවල ළඟදී සිදුවුන සාප්පු ගිනිගැනීම්වලට අදාල හේතුව හිගුරක්ගොඩ නගරයට අදාල විය නොහැකියි. බොහෝවිට එය වෙන හේතුවකින් ඇතිවූ ගිනි ගැනීමක් විය හැකියි. (ස)
කඩ ගිනි ගැනීමත් දැන් බෝවෙන රෝගයක් වෙලා. (නදී)