රතුපස්වල ජල ගැටළුවේ දී කැපීපෙනෙන චරිතයක් වූ තෙරිපැහැ සිරිධම්ම හිමියෝ ස්වාධීණ කණ්ඩායමකින් ගම්පහ දිස්ත්‍රික්කයට නාමයෝජනා බාර දුන්හ.
රතුපස්වල ජල ගැටළුවේ දී කැපීපෙනෙන චරිතයක් වූ තෙරිපැහැ සිරිධම්ම හිමියෝ ස්වාධීණ කණ්ඩායමකින් ගම්පහ දිස්ත්‍රික්කයට නාමයෝජනා බාර දුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන්ත්‍රී ආසනයක් දින ගත නොහැකි වුණත්, සන්ධාන ජන්ද වලට බලපෑම් කළ හැකි දෙයක්. (ම)
රතුපස්වල සිද්ධිය දේශපාලන පසුබිමක් (ම)
ඔන්න දැන් තමා ඇත්ත එලියට එන්නේ. (ර)
එදා වගේම අදත් භික්ෂූන් වහන්සේලා මේ රටේ අභිවෘද්ධියට අවශ්‍යයි (නි)
අපි එදා ඉදලම කිව්වා රතුපස්වල සිද්ධිය දේශපාලන කුමන්ත්‍රණයක් කියල. හැංඟී හැංඟී නම්ද මුන් එලියට ඇවිල්ල තියෙන්නේ. අපිටදුක බුද්ධ චීවරටය වෙන අපහාසයටයි (බ)
තව කී දෙනෙක් බිලි දෙන්න හිතාගෙන ඉන්නවද ? (බ)