වැලිවේරිය රතුපස්වල ප්‍රදේශයේ පිරිසිදු ජලය ඉල්ලා සිදු කැරුණු උද්ඝෝෂණයේ දී හමුදා වෙඩි තැබීමෙන් තිදෙනකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා වසර දෙකක් පිරීම නිමිත්තෙන් තුවාල ලැබූ පිරිසක් සෙනසුරාදා (02) වැලිවේරියේ දී උද්ඝෝෂණයක් කළහ.
බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන අත්අඩංගුවට ගන්නා ලෙසත්, තුවාලකරුවන්ට වන්දි ලබා දෙන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගැන නැවත සොයාබලන එක හොඳයි. (නි)
රතුපස්වල ගැන ජනාදිපති පරිෂණයක් අවශ්‍යයි. ඒ වගේම වැරදිකරුවන්ට දඬුවමුත් පිඩාවට පතුවන්න්ට වන්දිත් ලබාදෙමු.(නදී)
විදුර මෙදා විසිවෙයි. කරන්ඩ දෙයක් නෑ. හැමදාම බොරුව දිනන්නේ නෑ (නදී)
ඇත්තටම රතුපස් වල වතුර වල ප්‍රශ්නයට එම පුද්ගලික ආයතනය වගකියන්න ඕනෙද? මේක දැන් දේශපාලන ප්‍රශ්නයක් කරගෙන තියෙන්නේ. (නදී)