දුරකතන ඇමතුමක් දී මරණ තර්ජනය කළැයි කියමින් සියනෑ ජලය සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු ප්‍රමිත හෙට්ටිආරච්චි මහතා මල්වතු හිරිපිටිය පොලිසියට පැමිණිල්ලක් කර ඇතැයි පොලිස් ආරංචි කියයි.
පසුගිය ඉරිදා ගම්පහ පොලිස් අධිකාරී විසින් තහනම් කරනු ලැබූවේ හෙට්ටිආරච්චි මහතා සංවිධානය කළ රථ පෙළපාළියයි. ඒ ගැන ඔහු මානව හිමිකම් කොමිසමට ද පැමිණිලි කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමගිය බලය වේ. ඔය ආයතනය ඔතනින් යන්නෙත් නැහැ, මිනිස්සුන්ට පිරිසිදු වතුර ලැබෙන්නෙත් නැහැ. හාමුදුරුවෝ අර මැරුණු තරුණයින් ගැන මොකද කියන්නේ? (නි)
රතුපස්වල ප්‍රශ්නය තියනකන් සමහරුන්ට නම් බොහොම හොදයි. (නි)
මෙතන වතුර ප්‍රශ්නයක් නැහැ. තියෙන්නේ දේශපාලන ප්‍රශ්නයක්. නැත්නම් මොන එහෙකටද ආයතනය වහනවා කිව්වමත් තවත් ප්‍රශ්නේ අදින්නේ. අවුරුදු 18 ක් හිටියා නම් මාස 6 ක් ඉන්න බැරි මොකද? හොදටම තේරෙනවා මෙතන වැඩකරන්නේ දේශපාලන න්‍යාය පත්‍රයකට කියලා. (නි)
බුද්ධිමත් වෙලා වගෙයි පෙනෙන්නේ. (නි)
මොන පක්ෂයේ වුණත් දේශපාලඥයෝ ගෑවුණොත් පොදු ප්‍රශ්න මළ මිනි උඩින් තමයි අවසානයක් දකින්න පුළුවන්. (නි)
ඕක හොඳ ආරම්භයක්. (නි)
අරගොල්ලෝ සම්බන්ධ වුණොත් ඕනෑම දෙයකට එතන ලෙඩක්. (නි)
හරි වැඩේ මරන්නම තව කට්ටිය..(නදී)
මෙතන කාටවත් ඕනෑ වතුරක් නැහැ, ඔවුන් ගැන අනුකම්පා කරන්න ඕනෑ. (නි)
එකමුතුවෙලා ඉන්න (නි)
මේ කථා අහලා බලලා ඇති වෙලා ඉන්නෙ දැන්. ඇත්තටම ඔය රතුපස්වල කට්ටිය දැන් බොන්නේ මොනවද? (නි)
අපේ හාමුදුරුවන්ටත් සත්‍ය තේරුනා නම් .ඔබතුමාත් ඔය පෙරටු ගැමියෙක් වෙන්නේ නැතිව ගමේ කොල්ලන්ට රැකියාවක් කරගෙන රටක් වටිනා කම්හල නාග සිටුවන්න බලන්න. (ස)
මේ මිනිස්සු හරිම අනුවණ වැඩක් තමයි කර ගත්තේ... බොහොම සමගිව ඉදලා දැන් බෙදිලා ඒ ඒ අයම ගහ ගන්නවා. පොදු අරමුණ අමතක වෙලා.මීට වඩා බුද්දිමත් උනොත් හොඳයි නේද ?
මීයක් කඩන්නේ අත ලෙවකන්න යැ (දී)
විපුලටත් කීයක් හරි දුන්නද?? (ස)
මේ අය අර 71, 83 කට්ටිය වගේ (ස)
පොළොවේ වතුර මිනිසාට දැන් උරුම නැත. වස විස පොවා ජනයා දැන් අසරණව ඇත මේ අසරණයින්ට නොමිලේ ජලයවත් නැත යම්තම් වත් මොලයක් මේ පාලකයන්ට නැත. (ස)
නුවන්, මේ අර 88, 89 කට්ටිය ගොඩක් ඉන්නේ. (ස)
වතුර නැතත් කමක් නැතේ. තව බිල්ලක් අපිට ඕනේ. ශ්‍රමදාන කරන්නට පාරක්වත් අපිට නැතේ සේරම ක්‍රෝන්ක්රිට් කරලා. ගොඩයන්නට මගක් නැතේ එකම මගයි දැන් ඇත්තේ - තව බිල්ලක් අපිට ඕනේ.(නදී)
මෙය දිගින් දිගට ඇදගෙන යනවා මිස අහිංසක ජනතාවගේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්නේ නැත (නි)
එක පිලක ඉන්නා අය කෑලි කෑලි වලට කැඩීම තමයි විරෝධතාවකින් ගැළවෙන්න තිබෙන හොඳම ක්‍රමය. මේක වගකිවයුත්තන් හොඳින්ම ක්‍රියාත්මක කරනවා. මේ යථාර්තය තේරුම් නොගන්න අය ගහ මරාගෙන තමන්ට තියෙන පොදු ප්‍රශ්නය අමතක කරලා හැමදාම දුක් විඳිනවා. ඒක තමයි මේ දැන් රතුපස්වලටත් වෙලා තියෙන්නෙ. කෙනෙක් අතින් වරදක් වුණා නම් ආවේගශීලී නොවී ඒ ගැන කියලා දීලා ඒ අයවත් එකතු කරගෙන මේ ශක්තිමත් පවුර ගොඩනගන්න ඥානය, මොළය, සම්මා දිට්ඨිය පහළ වේවා! (නි)
රතුපස්වල ප්‍රශ්නයෙන් තමන්ගේ දේශපාලන මග හෙළිකරගන්න සමහර පුද්ගලයින් රතුපස්වල බොර දියේ මාළු බානවා. (නි)
කට්ටිය මොනවා උනත් අපේ තිබුණු හොදම වතුර ටික දැන් අපවිත්‍ර වෙලා ඉවරයි, එච්චර හොඳ වතුර ආයෙමත් ලැබීම සිහිනයක් දැන්. රටේ ස්වාභාවික සම්පත් ඔක්කොම විනාස කරනවා, ඒවා ගැන බලන්න කව්රුවත් නැහැ. වනාන්තර ටික ඉවරයි, අලි ටික ඉවරයි, පිම්බුරෝයි, කිම්බුලෝයි ඇති කරන එක තමා දැන් කරන්නේ.(නදී)
රනා හා විපුල , අහසින් වැටුණ අය වගේ කතා කරන්න එපා. ඔයගොල්ලන්ගේ ගෙදර වතුර බොන්න බැරි වුණොත් ඔයාලටත් තේරෙයි (නි)
මොනවා වුණත් හාමුදුරුවන්ට වුණෙත් ඔය දේම තමයි.ඉදිරියේදී මෙතුමාගේ ගෙදරට හොරු පනින්නත් ඉඩ තියෙනවා. (නි)
විපුල ,බෙදිලා නෙමෙයි,බෙදලා වෙන් කළා.මුදල් වලින් සියල්ලම උඩු යටිකුරු කරලා ප්‍රශ්නෙට උත්තර හොයන්න හරිම දක්ෂ දේශප්‍රේමියෝ ටිකක් ඉන්නේ. (නි)
හෙට අනිද්දාට එයත් මේ කම්හල හොඳයි කියාගෙන එළියට එයිද දන්නෙ නැහැ (නි)
රාමා. නුවන්,කට තිබුණු පළියට මෝඩ කතා කියන්න එපා (නි)
මොන ක්‍රමයකින් හරි හාමුදුරුවෝ හලා ගත්තා. දැන් මේ මිනිසුන්ට මරණ බය දීලා කෙළවරක් කරගන්න බලනවා. ඔන්න අපේ ප්‍රජතන්ත්‍රවාදේ ! (නි)