ඉන්දීය පාර්ලිමේන්තුවෙන් ලංකා පාර්ලිමේන්තුවට ආරාධනයක් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ නායකත්වයෙන් යුත් ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජිත පිරිසක් ඉන්දීය පාර්ලිමේන්තුව විසින් කරන ලද ආරාධනයකට අනුව ඉන්දියාවේ නවදිල්ලියේ පැවැත්වෙන පොද.. 23 minutes ago
Y සුනෙත් හේමන්ත · 1 hour ago සංස්කෘතික අංගයක් කියලා අලින්ව වද දීලා පෙරහරේ අරන් යන්න කියලා බුදුදහමේ පවසා නැත. බුදුදහමට අනුව මෙය සත්ව හිංසනයකි. එසේනම් අපි මෙය තව දුරටත් පවත්වාගෙන යායුතුද? දළඳා කරඬුව වැඩමවීම සඳහාම පේවුන හස්ති රාජයෙක් හැර සෙසු අලි ඇතුන් නතර කර සත්ව හිංසනය පිටුදැකීමට සියලු බෞද්ධයන් පළවෙනි පියවර ගත යුතුයි.(හේ) Reply 0
Y නෙලුම් · 1 hour ago පෙරහැරවල් කරන ඔය ලොකු නිලමෙලා සියලු දෙනාම සහ ගැතිකම් කරන සිවුරු දරන අයට අලියා පහරදුන්නා නම් තමා හොඳ. අසරණ සතුන්ට වදදෙන අයට හොඳක් නම් වෙන්න එපා . අලියා ගැන හරි දුක හිතෙනවා (බ) Reply 0
Y අබේරත්න · 1 hour ago අලි ඉන්ට ඕනෑ කැලේ බව හැබෑව , ඒත් උන්ට ඉන්ට කැලෑවක් නැත්නම් මොකද කරන්නේ. (බ) Reply 0
Y ලලිත් · 1 hour ago අලින්ට කැලේ ඉන්න දෙන්නෙ නැතුව රෙදි අන්දලා දවස් ගණන් ඇවිද්දවලා කරදර කරනකොට මෙහෙම වෙනවා. (නි) Reply 0
Y සමන් · 1 hour ago අලි ඇතුන් දම්වැල් ලාගෙන සතුන්ට හිංසා කර කරන මේ වැඩ දැන්වත් නැවැත්විය යුතුය. (නි) Reply 0
Y දර්ශන · 1 hour ago මේ අලියා හිතාමතා කුලප්පුවෙලා උද්ඝෝෂණයක් කළාද දන්නෙ නැහැ. මියගිය සහ තුවාලකරුවන්ට අපේ කණගාටුව! (නි) Reply 0
Y පිටිගල මිලානෝ · 1 hour ago බෞද්ධයා කැලේ නිදැල්ලේ සිටින අලි පැටවුන් අල්ලාගෙනවිත් යදම් වලින් මුළු ජීවිත කාලයම බැඳ තබාගෙන කොටන් ඇදීමට කුලියට දෙන අතරම පෙරහරේ යාමටද ගාස්තුවකට සපයයි. එයද කෙරෙන්නේ යදම් වලින් බැඳ හෙණ්ඩුවෙන් අනිමින්ය. මෙය නිවැරදිද? (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි ඉන්න ඕනෑ කැලේ. මම නම් කියන්නේ එච්චරයි (නි)
කොහොමත් දැන් අලි හරිම ප්‍රචණ්ඩකාරියි (නි)
සංස්කෘතික අංගයක් කියලා අලින්ව වද දීලා පෙරහරේ අරන් යන්න කියලා බුදුදහමේ පවසා නැත. බුදුදහමට අනුව මෙය සත්ව හිංසනයකි. එසේනම් අපි මෙය තව දුරටත් පවත්වාගෙන යායුතුද? දළඳා කරඬුව වැඩමවීම සඳහාම පේවුන හස්ති රාජයෙක් හැර සෙසු අලි ඇතුන් නතර කර සත්ව හිංසනය පිටුදැකීමට සියලු බෞද්ධයන් පළවෙනි පියවර ගත යුතුයි.(හේ)
පෙරහැරවල් කරන ඔය ලොකු නිලමෙලා සියලු දෙනාම සහ ගැතිකම් කරන සිවුරු දරන අයට අලියා පහරදුන්නා නම් තමා හොඳ. අසරණ සතුන්ට වදදෙන අයට හොඳක් නම් වෙන්න එපා . අලියා ගැන හරි දුක හිතෙනවා (බ)
අලි ඉන්ට ඕනෑ කැලේ බව හැබෑව , ඒත් උන්ට ඉන්ට කැලෑවක් නැත්නම් මොකද කරන්නේ. (බ)
මෙතන වෙන්නේ සත්ව හිංසනයක් නොවේද එතකොට? (නි)
මේකටත් මහින්ද මහත්තයට වගකියන්න වෙයිද දන්නෙ නැහැ (නි)
අලින්ට කැලේ ඉන්න දෙන්නෙ නැතුව රෙදි අන්දලා දවස් ගණන් ඇවිද්දවලා කරදර කරනකොට මෙහෙම වෙනවා. (නි)
දැන් ලංකාවටම අලි කලබල. (නි)
අලි ඇතුන් දම්වැල් ලාගෙන සතුන්ට හිංසා කර කරන මේ වැඩ දැන්වත් නැවැත්විය යුතුය. (නි)
මේ අලියා හිතාමතා කුලප්පුවෙලා උද්ඝෝෂණයක් කළාද දන්නෙ නැහැ. මියගිය සහ තුවාලකරුවන්ට අපේ කණගාටුව! (නි)
බෞද්ධයා කැලේ නිදැල්ලේ සිටින අලි පැටවුන් අල්ලාගෙනවිත් යදම් වලින් මුළු ජීවිත කාලයම බැඳ තබාගෙන කොටන් ඇදීමට කුලියට දෙන අතරම පෙරහරේ යාමටද ගාස්තුවකට සපයයි. එයද කෙරෙන්නේ යදම් වලින් බැඳ හෙණ්ඩුවෙන් අනිමින්ය. මෙය නිවැරදිද? (නි)
සමහරුන්ට නම් මේක සතුටුදායක මාතෘකාවක් වෙයි. (නි)