(ප්‍රින්ස් රත්නායක සහ අජිත්ලාල් ශාන්ත උදය)
කාලගුණ තත්ත්වය හේතුවෙන් සබරගමු දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප තුනක පාසල් අද (21) සහ හෙට (22) දිනයන් හි වසා දැමීමට කටයුතු කළ බව සබරගමුව පළාතේ අධ්‍යාපන ලේකම් මහින්ද එස් වීරසුරිය මහතා පැවසිය.
ඒ අනුව රත්නපුර,නිවිතිගල,දෙහිඕවිටි යන කලාප වල පාසල් මෙලෙස වසා දමා තිබේ.
සබරගමුව පළාතේ අනෙකුත් පාසල්වල විදුහල්පතිවරුන්ට ඇතිවන තත්ත්වය අනුව ඔවුන්ගේ අභිමතය පරිදි පාසල් වසා දැමීමට බලය පවරා ඇති බව වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd