අතුරලියේ රතන හිමි ආණ්ඩුවෙන් එළියට බැසීම කුමන්ත්‍රණයක් බවත් එවැනි කපටි දේශපාලනයේ යෙදෙන කිසිවෙක් නැති බවත් ලංකා සමසමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභික දකුණු පළාත් සභා මන්ත්‍රී බද්දේගම සමිත හිමියෝ කියති.
ජාත්‍යන්තර ඒජන්තකරුවන්ගේ ඔත්තුකාරයකු ලෙස කටයුතු කරන රතන හිමියන්ට ජාතික බලවේග හදන්නට කිසිම සදාචාරාත්මක අයිතියක් නැතැයි ද ඒ හිමියෝ අද (19) පැවැති මාධ්‍ය හමුවකදී කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවු ඔවු අපි දැක්කා මාධ්‍යයෙන්, තව හිමි නමකුත් නොර්වේ රටේ උවමනාවට රට කුලප්පු කරනවා කියලා. (අ)
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා (අ)
ආණ්ඩුවෙන් එළියට බැසීම නම් ඉතින් මෑත කාලයේත් සිදුවුණානේ. (නි)
බද්දේගම සමිත හිමියෝ ඔබ කාටද ඔත්තුකාරයකු ලෙස කටයුතු කරන්නේ. මම මන්ත්‍රී කෙනෙක් වුනොත් අනිවාර්යෙන්ම අපේ මහජනයාට ඔත්තු සපයන ඒජන්තකරුවෙක් වෙනවා. (බ)
කැලේ ගහක් නසන්න කැලේ ගහක්ම. (බ)
මේවට තමයි කියන්නේ පොලිටිකල් ඩ්‍රාමා කියලා, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති තුමා වටේ ජනතා බලය ඒකරාශී වනවිට, ඒකවෙන මගකට යොමු කරන්න රතන හාමුදුරුවෝ පෙරට ඇවිල්ල..පිටිපස්සේ ඉන්න අර දත් දොස්තර මහත්තයා,ජනතාව මෙවැනි මායාවන්ට දැන් රැවටෙන්නේ නැහැ,රැ වැටුන වලේ දවල් වැටෙන්නේත් නැහැ. (බ)
අනේ අපරාදේ කියන්න බැ මේ හාමුදුරුවෝ නම් රට ගැනම හිතල වැඩ කරන අවංක දේශපාලකයෙක්. අනුන්ට ඇඟිල්ල දික්කරන්න කලින් තමන්ගේ පැත්තට ඇඟිලි හතරක් දික් වී ඇති බව හිතාගන්න.මෙයාගේ කෙරුවාවත් අපි දන්නවා. (බ)
කිසිම චිවරදාරියකුට පාර්ලිමේන්තුවට එන්න දෙන්න එපා . (ම)
රතන හිමි ගැන නියම විග්‍රහය (බ)
කැලණිය විශ්වවිද්‍යාල පැත්තේ ගියේ නැත්ද ? (බ)
බුද්ධික මේ හාමුදුරුවෝ තමයි ජේ අර් කාලේදී කැලණියේ විශ්ව විද්‍යාලයේ ඇතිවුණු විරෝධතවයකට අද රජයේ ඉහළම තනතුරක් දරන නායකයෙකුගේ චන්ඩින් විසින් ඒ විරෝධතා කරුවන්ට පහර දෙනවිට ආත්මාරක්ෂාව සදහා ප්‍රතිප්‍රහාර දීමෙන් සිරගත වුනේ. (බ)
ඉඳ ඉඳ එක වෙහෙර අනේ අපේ හිමි නොදිටි මොක්පුර (අ)
මේවට මොනවා කියන්නද මන්දා (නි)
කලක් රතන හිමිත් සමාජවාදියෙක් වී සිටියා. අපට නම් පෙනෙන්නේ ඔය මොන වාදයක්වත් කිසිවෙකු ළඟ නැහැ. දේශපාලකයන් ළඟ තිබෙන්නේ මුසාවාදය පමණයි. (නි)
බුදුන් නම් බුද්ධ පුත්‍රයන්ට වදාළේ දේශපාලනයේ නියැලෙන්න කියා නොව අර්ථයෙන් ධර්මයෙන් ජනතාවට සේවය කරන්න කියලයි. මේ බුදුපුතුන් මොනවද මේ කරන්නේ? මොවුන් දේශපාලනයේ යෙදී ඉන්නේ ජනයාගේ ඉල්ලීම මත නොව ඔවුන්ගේ සුඛවිහරණය වෙනුවෙන් කියා කිවුවොත් තමයි නිවැරදි (නි)
බලන්න දේශපාලනයේ තිබෙන ආදීනව? සංඝයා විසින් සංඝයාව විවේචනය කරන ආකාරය?මේවා සංඝයා දේශපාලනයට එන්න පෙර ඔබ අසා තිබෙනවාද? (නි)
නව ව්‍යවස්ථාව අනුව කිසිම චීවරධාරියෙකුට ඡන්දයකට ඉදිරිපත්වීම නොකළ යුතුය. (නි)
මම නම් දකින්නේ ජාතික බලවේගයක් දැන් හෝ හදනවා නම් එවැනි අයිතියක් බද්දේගම සමිත හිමිට වඩා රතන හිමියන්ට ඇති බව පමණි. (නි)
සහතික ඇත්ත. අර හඬ පටයකත් තිබ්බා නේද ඔයාල කරගෙන යන්න අපි විරුද්ධ වෙන්නම් කියලා. රට විනාශ කරලා ස්වාධීන වුණාම අාපහු තිබුනා වගේ වෙනවද දන්නේ නැහැ (නි)