IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


රිතෙක්ගේ අලුත්ම 'sex කොමඩිය'

2016-06-21-ent-41

 

හාස්‍යමය චිත්‍රපටවල වැඩිපුර දකින්නට ලැබෙන නළුවෙකු වන රිතෙක් දේශ්මුක් රංගනයෙන් දායක වන අලුත්ම බොලිවුඩ් චිත්‍රපටය වන "ග්රේට් ග්‍රෑන්ඩ් මස්ති" චිත්‍රපටය එළැඹෙන ජූලි 22 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිතව තිබේ.

මෙම චිත්‍රපටය "සෙක්ස් කොමඩි" ලේබලය යටතේ නිර්මාණය වන අතර, "මස්ති" චිත්‍රපට මාලාවේ තුන්වැනි නිර්මාණය මෙයද වන්නේය. සිනමාවට පැමිණි මුල් කාලයේදී හාස්‍යමය නළුවෙකු ලෙස ප්‍රසිද්ධ වූ රිතෙක් මේ වනවිට වැඩිපුර "සෙක්ස් කොමඩි" චිත්‍රපට සඳහා ලේබල් ගැසි ඇති නළුවෙකු ලෙස ජනප්‍රිය වී සිටියි. "ග්රේට් ග්‍රෑන්ඩ් මස්ති" චිත්‍රපටයට පෙර රිතෙක් රඟපෑ "හවුස්ෆුල්" තුන්වැනි චිත්‍රපටය තිරගත වූ අතර, එය මේ වනවිට ඉන්දියාවේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 100කට වඩා වැඩි ආදායමක් උපයාගෙන තිබේ. %ග්රේට් ග්‍රෑන්ඩ් මස්ති^ චිත්‍රපටයට පසුව රිතෙක් රඟන තවත් කොමඩි චිත්‍රපටයක් වූ "බන්ජෝ" චිත්‍රපටයද ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත.

 



අදහස් (0)

රිතෙක්ගේ අලුත්ම 'sex කොමඩිය'

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 158 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 364 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 158 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site