සුනාමි ප්‍රතිසංස්කරණ හා සංවර්ධන ඒජන්සිය (රාඩා) හරහා මූල්‍ය අක්‍රමිකතාවයක් සිදුකළැයි සැකපිට ආචාර්ය ජයන්ත සමරසිංහ ඇතුළු සැකකරුවන් 4 දෙනකු අගෝස්තු 25 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කිරීමට කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (12) නියෝග කළේය.
රාඩා ආයතනයේ සභාපති ලෙස කටයුතු කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ටිරාන් අලස් මහතාට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්නේ නැද්ද?? (නි)
මෙතන අපිට නොපෙනෙන යමක් ඇති බව පෙනේ (නි)
පෙනේ නොපෙනේ , ටිරාන්ගේ සාටකේ ....? (ම)
මේ රටේ නීති රීති හාල්මැස්සන්ට පමණක්ද? ටිරාන් අලස් වගේ තෝරු මෝරුන්ට නීතිය ක්‍රියාත්මක වෙන් නැද්ද? (ම)