පසුගිය සුනාමි සමයේ උතුරු නැගෙනහිර විපතට පත් වුවනට සහන සැලැස්වීමට පිහිට වු රාඩා ආයතනය එකම ගෙයක්වත් නොහදා මුදල් වංචා කළැයි කියන නඩුවේ සැකකරුවන් වන ආචාර්ය ජයන්ත සමරසිංහට රුපියල් ලක්ෂ 20 ශරීර ඇප හා රුපියල් 25,000 ක මුදල් ඇප ද පී.එස්.සුදන් යන අයට රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප දෙකක් ද කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් අද (9) නියම කැරිණි.
ප්‍රධාන සැකකරු හිටපු මන්ත්‍රී හා පුනරුත්ථාපන හා සංවර්ධන (රාඩා) ඒජන්සියේ සහාපති ටිරාන් අලස්ගේ මුලික අයිතිවාසිකම් පෙත්සම විභාග කර අවසන් වන තුරු ඔහු අත්අඩංගුවට නොගන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සැලකිල්ලට ගෙන ඔවුන්ගේ නිතිඥයෝ අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතියේ පිනට පහළවුණු නීතිපති වරයෙක් සහ කාර්ය මණ්ඩලයක් සිටින නීතිපති දෙපාර්තමේන්තුව (අ)
අපි බලමු මේක විසඳෙන්නේ කොහොමද කියලා (නි)
අයුක්තියක් වුණු ලකුණු (ම)
අපි යහපාලනයට ඡන්දෙ දුන්නේ මේවට නෙමෙයි. මේ වෙන දේවල් වලට අපේ පැහැදීමක් නැහැ. (නි)
සියලුම දුෂණ වංචා රටට හෙළි කරන්න. යහ පාලනය කියන්නේ එකට .(ම)