
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ රටවල් පහක රාජ්‍ය තාන්ත්‍රිකයන් අතර හමුවක් කොළඹදී අද සිදුවිය.
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්, ජපාන තානාපති, ඇමෙරිකානු තානාපති, ඉන්දීය මහ කොමසාරිස් සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් මෙම හමුවට සහභාගී වූහ.
ද්විපාර්ශ්වීය සංවර්ධන සහයෝගීතාව පිළිබඳ මෙහිදී අදහස් හුවමාරු කර ගැනීමක් සිදුවූ බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
COMMENTS
ජනාධිපති වුන දා ඉඳන් රාජ්‍ය තාන්ත්‍රිකයන් මෙයාව හමුවෙන එක නම් අඩුවක් නැහැ. නමුත් කිසිම යහපතක් නැහැ. ඒ වගේම ජාත්‍යන්තර මළ ගෙවල්වලට යන එකත් අඩුවක් නැහැ.
මේ වැදගත් නෝනා මහත්වරුන්ට, චීන කොලනියේ හොරුත් සමග මොන සාකච්ජාද මන්දා? වර්තමානයේ ඇෆ්රිකාවේ රටවල් කිහිපයක් මෙන්ම ආසියාවේ බංගලාදේශය හා වියට්නාමයත් සීඝ්‍රයෙන් දියුනුවෙගෙන එනවා. කරුණාකර ඒ අයට උදව් කරන්න. "කුඩල්ලන්ව මෙට්ටේ උඩ තියන්න බැහැ කවදාවත්" මොවුන් ජානගත අමානුෂික කම්බා හොරු ජාතියක්...
හැමදාම ලොකු පුස්සක්.