(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අයි.එම්.එෆ් බබා හම්බ වෙන තුරු අද මුළු රටම බලාගෙන සිටින බව රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තු පාර්ලිමේන්තුවේදී අද පැවසුවාය.
පාරවල් වල බෝඩ් අල්ලාගෙන සිටිය ඩොලර් නොලැබෙන බවත් එවිට සිදු වන්නේ ඩොලර් අහිමිවීම බවත් රාජ්‍ය අමාත්‍යවරිය කීවාය.
කුමාරසිංහ මහත්මිය මෙසේ පැවසුවේ අත්‍යවශ්‍ය සේවා පනතේ රෙගුලාසි පිළිබඳ විවාදයේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාට මහින්ද බාබා දුන්නේ නැතිද?
අනේ නිකන් බබා වෙන්නැතුව ඉන්නවද?
ඔය නඩේ හැමදාම කෙරුවේ.... මුහුදට දිව දික් කරගෙන. රටේ ගැහැණුන්ට බබාලා දුන්නු එක. එහෙම බලනකොට කොයිතරම් බබාලා මරලා ඇත්ද? මල් ගස් වටේ දුවලා. බබාලා කී දෙනෙක් නැතිකර ගත්තද? ඊටපස්සේ. මෙලෝ හසරක් දන්නේ නැතිව. ඇමැතිකම් ගන්න බබාලා කීයක් මරන්න ඇතිද? ඉලක්කම් තුනක් එකතුකර ගන්න බැරිව අයි.එම්.එෆ්. ගැන කියන්න ඇවිත්...
ඔයාටත් ළඟදීම බබා හම්බවෙයි...!
ඔහොම යන් ඔහොම යන් .ඔයා දැනෙන්නෙත් නැතිව ඔයාට බබා හම්බ වෙයි .වැදුවට පස්සේ බලන්න අවජාතකද සහජාතකද කියලා.එතකොට පෙරහැර ගිහිල්ලා ඉවරයි
මේ නාකි හැත්ත තව තවත් ණය ගන්නවා .මේවා අනාගතයේ දරුවන්ට නේද ගෙවන්න වෙන්නේ .මුන් නම් මැරිලා යයි තව අවුරුදු කීපයකින්
ඔයාට බබාලා හම්බවෙන කාලේ පැනලා ගොඩක් කල් ආච්චියේ