ඉන්දියාවෙන් හා පකිස්ථානයෙන් ආනයනය කළ ලොකු ලුනු දඹුල්ල පොලීසියට රැගෙන යන්නැයි වෙළෙද ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා දඹුල්ල පොලීසියට දැන්වීය.
ඒ අනුව දඹුලු ගොවි උද්ඝෝෂණය අවසන් වන ලකුණු පහළ විය.
ඉන්දියාවෙන් හා පකිස්ථානයෙන් ආනයනය කළ ලොකු ලුනු දඹුල්ල පොලීසියට රැගෙන යන්නැයි වෙළෙද ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා දඹුල්ල පොලීසියට දැන්වීය.
ඒ අනුව දඹුලු ගොවි උද්ඝෝෂණය අවසන් වන ලකුණු පහළ විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ල හැමදාම කරනව.මම ගොවියෙක්වත් වෙළෙන්දෙක් වත් නෙමෙයි.නමුත් හැම අවුරුද්දකම මිල පාලනය කරන්න කියල අස්වැන්න නෙලන කාලේ එනකොට රටින් අල,ළුණු ගෙන්නනව.ගෙන්නන්න ඕනෙ.ඉස්සෙල්ල අපේ රටේ ගොවියා කෙලින් හිටෝල පිට රට උන් හිටවන්න ඕනෙ.කොමිස් වලට යට වෙලා ආත්මය පාවල දෙන දේශපාලකයොයි නිලදාරිනුයි ඉන්න රටක ගොවියටයි පාරිබෝගිකයටයි එකම දෙවියාගේ පිහිට තමයි පතන්න වෙන්නෙ. (අ)
ඔන්න රටේ තත්වය එකයි මේ කියන්නේ වෙනසක් වෙන්න ඕනි කියල. රටේ ඉන්න නායකයන්න්ට කොමිස් දෙන්න අහිංසක ගොවි මහත්තයලා ලඟ කොයිද මුදල්, පකිස්තාන්වලින් හොද කොමිස්, කුඩු ටිකත් ඔය ළුණු ඇතුලෙම එන්න අැති.(අ)
ජනතාවගේ ඉල්ලීම් දිනා ගන්න හොඳම කාලය ඡන්ද කාලයයි. (නදී)
රටේ අස්වැන්න හොද මිලකට විකුනගන්න බැරිව ගොවියෝ රටට නය කාරයො වෙලා ? ගොවිතැන් කරන්න වියදම් කරපු මුදලවත් සොයාගන්න බැහැලු. රටේ මෙච්චර අස්වැන්න තියෙද්දී අැයි මේ රටින් ගෙන්නන්නේ ? කවුද මේවා කරන්නේ ? (ර)
දෙයියෝ සාක්කි ළූණු ගෙන්නුවේ පොලිසියෙන්ද ? (නදී)
දැන් මේවා වරායෙන් කොහොමද දඹුලු ගියේ? කවුද මේවා ගෙන්වන්න අවසර දුන්නේ ? දැන් මේ ලුනු පොලීසියට බාර දුන්නහම ඔක්කොම් හරිද ඇමතිතුමා. නියම තියරිය ඔහොම යමු. (නදී)
දැන් නම් මේ හැම දේකටම විසඳුම් ලැබෙයි (දිල්)
ළූනු කියල ලියන්නෙ මෙහෙමයි. (ර)
ඉතින් පොලිසිය මේ ලුනු වලින් මොනවා කරන්නද ? ලුනු පිටරටින් ආනයනය කළේ ඇයි? අපේ රටේ ගොවි මහතුන්ට දේශීය ඉල්ලුම සපුරන්න පුළුවන් නේද? රටකට ගිය කලක් ....! පපුව රිදෙනවා මේවා කියවලා (නි)