IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


රටට අහිමිවන කෝටි 15000ක් ගැන බුද්ධික හෙළි කරයි

(රංජන් කස්තුරි)

රටට ලැබිය යුතු සුරාබදු ආදායමෙන් වසරකට රුපියල් කෝටි 15000ක් අහිමිවන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසයි.

මැත්පැන් බෝතල්මත අලවන ආරක්ෂිත ස්ටිකරය නිසියාකාරව නොමැතිවීම නිසා හා කෘත්‍රීම රා නිෂ්පාදනයේ අක්‍රමිකතා හේතුවෙන් මෙම වංචාව සිදු වන බව ද ඔහු කියයි.

මුදල් අමාත්‍යංශ මත්පැන් බෝතල් මත අලවන ස්ටිකරය බලාත්මක නොකිරීමෙන් එය ජංගම දුරකතනයක් හරහා පරික්ෂාකර බැලීමට නොහැකි වී ඇතැයිද බුද්ධික මහතා කියයි. 



අදහස් (4)

රටට අහිමිවන කෝටි 15000ක් ගැන බුද්ධික හෙළි කරයි

de silva Sunday, 11 December 2022 05:04 PM

පගා ගහන නිලධාරියේ ඔය අලුත් ක්‍රමවේදයන් ක්‍රියාත්මක වෙනවට කැමති නැහැ. ඔය ප්‍රශ්න දෙපාර්තමේනතුවේ පමණක් නොවේ. ආගමන විගමන, හැඳුනුම්පත් සහ අනෙකුත් රජයේ දෙපාර්තමේන්තුවලත් තිබෙනවා.

:       1       6

Lalla Sunday, 11 December 2022 07:21 PM

ආගමන විගමන IT අංශය නම් ඉතින් ජරා කප් තමා.

:       0       2

Chandra Monday, 12 December 2022 07:53 AM

ඉස්සෙල්ලා , පිල්ලි ගහපු සංස්කෘතික අරමුදල රජයට ආපසු ලබාගන්න උදව් කරන්න .

:       0       2

de silva Monday, 12 December 2022 08:23 AM

සිස්ටම් චේන්ජ් කරනවානම් දේශපාලකයන්ගේ ඔළුගෙඩි පමණක් මාරු කරලා බැහැ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 800 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 465 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site