බටුවත්ත කැන්දලියද්ද පාළුවේ නිවෙසක කේක් හදන මුවාවෙන් පවත්වාගෙන ගිය කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලා කසිප්පු, ගෑස් ටැංකි ඇතුළු ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත් බව වලාන දූෂණ මර්ධන පොලිසයි කියයි.
බණ්ඩාරගම ජබුරලියේ දී යුළුවන් පිරිසක් එක්ව විනෝද වී ලූල්වලේ පීනීමට ගිය පෞද්ගලික බස්රථ කොන්දොස්තරවරයකුගේ සිරුර එම වැවේ පා වෙමින් තිබියදී අද සොයගත් බව පොලිසිය පවසයි. මෙය ඝාතනයක් ද යන්න ගැන පොලිසිය පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දෙගොල්ල කවුරු ආවත් කරන්නේ ඕක තමා. දුෂණ, අවනීතිය, අපරාද , රජකරවනවා. ඉතින් තවත් මෙයාලටමද කතිරය ගහල පාලනය බාරදෙන්නේ ? අපේ රටේ ඉන්නේ මිනිස්සුද එහෙමත් නැතිනම් කකුල් දෙකේ හරක්ද?(නදී)
මේ රටේ බොහෝ කස්සිප්පු බුලි තිබේ,අයියටයි මටයි ,බුලි දෙකක් ඇති,වැඩියෙන්ම බොන බේබද්දෝ හෙම නොවෙයි අපි. (බ)
කකුල් දෙකේ හරකුන්ට අපහාස කරන්න එපා තිලක්. හරකුන්ට තේරෙනවා මරන්නට ගෙනියනවා කියලා. ඒකයි උන් අවදානමෙන් පැනලා දුවන්න හදන්නේ. අපේ මෝඩ මිනිසුන් අවදානම පෙනී, පෙනී චිරාත් කාලයක පටන්ම කරන්නේ හොරුන්ට රට බාර දීලා, බකන් නිලාගෙන බලන් ඉන්න එක. මුන්ට කියනවාට වැඩිය හොඳයි කට බිම උලා ගන්නවා. (නදී)