(සුජිත් හේවාජුලිගේ )
රට සදුදා සිට ක්‍රමානුකූලව විවෘත කළ හැකි බව කොවිඩ් මර්දන රාජ්‍ය ඇමැතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
නිරෝධායන ඇඳිරි නීතිය සමග කොවිඩ් මරණ වල සහ ආසාදිතයන්ගේ අඩුවීමක් දක්නට ලැබෙන බවද ඇය සඳහන් කළාය.
භාරකරුවන් ඉදිරිපත් නොවීම නිසා මියගිය පුද්ගල මළ සිරුරු 28ක්, මාස දෙකක් තිස්සේ කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයි එම රෝහලේ අභ්‍යන්තර
කිරිබත්ගොඩ නගරයේ රජයේ ඉඩමක් වංචනිකව හොර ලේඛන සකසා විකිණී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ලබන 19 වැනි දා තෙක් රිමාන
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව ශක්ති සම්පන්න මහජන සේවාවක් උදෙසා විපක්ෂයේ සියලුම බලවේග එකට එකතු කර ගත් නව ගමනකට සමගි ජනබලවේගය මුලපුරන බව - විපක්ෂ න
මොනරාගල ප්‍රාෙද්ශිය සභාවේ සභිකයින් 20 දෙනාගෙන් සභිකයින් 11 දෙනකු ගේ බලය ජාතික ජනබලවේගය සතු කරගත්තේය.
කුලියාපිටිය නගර සභාවේ වැඩිබලය විපක්ෂයට හිමිව තිබේ. මුළු සභික ගණන 16කි. ඉන් ජාතික ජනබලවේගයට හිමිව ඇත්තේ සභිකධූර 6ක් පමණි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රට සදුදා සිට ක්‍රමානුකූලව විවෘත කළ හැකියි
Sriland Tuesday, 14 September 2021 03:27 PM
රට වැසීමේ එක ප්‍රතිඵලයක් විදිහට, ආණ්ඩු විරෝධී ජනතා පොකුරක් ඇතිවෙලා තියෙනවා. දැන් පරක්කු වැඩියි නෝනා.. අපි මුල ඉඳලම රට වහන්න බොරුවට විරුද්ධ වුණේ ඒ නිසයි.
මහසෙන් Tuesday, 14 September 2021 03:51 PM
ඔව්..., ලෙඩ්ඩුත් අඩුයි. මරණත් අඩුයි. හැබයි එහෙම වුනේ කොහොමද කියලා කියන්න බැරිද? පීසීආර් කරන ගාණ එහෙම කියන්න බැරිතරම් කරනවා ඇති නේද?
කිරි පුතා Tuesday, 14 September 2021 04:15 PM
එන්නත්කරණය සාර්ථකව යනවා. රටක් දිගටම වහන් ඉන්නවා කියන එක ප්‍රායෝගික දෙයක් නෙවෙයි. ජනතාව දැනගන්න ඕනෑ සෞඛ්‍ය අංශ පෙන්වා දෙන විදිහට ආරක්ෂාකාරිව විනයක් ඇතිව හැසිරෙන්න. හැම එකක්ම තමන්ගේ දේශපාලන මතයට දාගෙන නටන්න තරම අමන නොවන්න.
Shantha - Qatar Wednesday, 15 September 2021 10:50 AM
කිරි පුතා ,ඉතා වටිනා අදහසක් ,ඇත්තටම වියයුතු දේ එයයි
Pathum Tuesday, 14 September 2021 04:45 PM
මෙයා රජයට කඩේ යනවා
mihira Tuesday, 14 September 2021 05:47 PM
කොහේ වහපු රට ගැනද මේ කියන්නේ...?
wimalasena H.D.Wednesday, 15 September 2021 12:43 AM
රට අරින එක හොඳයි, හැමදාම රට වහගෙන ඉන්න බෑනේ.
SiriWednesday, 15 September 2021 06:45 AM
ඇත්තටම කොහේ රටක් ගැනද ඔයා කියන්නේ? ඉන්දියාවද? ඇමරිකාවද?
kalugala milano Wednesday, 15 September 2021 10:34 AM
පිටරටකදී තමන්ගේ නායකයාට හූ කියපු අය ඉන්න රට .ඒක තමා රට
සඳගලතැන්න Tuesday, 14 September 2021 06:44 PM
බත සිරවිය කුස ඇවිලිය ගෙවිලියට... සිත හැඬවිය පුතු නැළවිය ගෙයි වියට... ගත මැලවිය මද පමණිය විය රියට... කිම සරණිය කොඳ බැමිණිය අරිව් රට...
menaka Batagalla Tuesday, 14 September 2021 10:50 PM
ඒ නිසා මට/අපට සංචාරක බැංකු වලින් ගෙවීමට හැකිය: ණය කොටස් ගෙවීම්, විදුලි හා ජල බිල්පත් යනාදිය, රජය විසින් තීරණය කළ හැකි නම් ස්තූතියි.
menaka B Tuesday, 14 September 2021 10:57 PM
අපි බලාපොරොත්තුවෙන් ඉමු.
deepika Wednesday, 15 September 2021 08:35 AM
ඇත්තටම වහලද...?
janahitha UAE Wednesday, 15 September 2021 10:29 AM
රෝග ව්‍යාප්තිය වලක්වන්නට ලංකාවේ පහසු නොවේ .දේශපාලනය නිසා බහුතර ජනතාව ඉතාමත් අඩු පහසුකම් යටතේ දරිද්‍රතාවයෙන් පෙලෙන නිසත්ය .නමුත් පවතින තත්වය යටතේ ජනතාව ඒකරාශී වීම වැළැක්විය යුතුය .අපේ අදහස නම් පවතින අකාර්යක්ෂම ආණ්ඩුවේ විහිලු කැබිනට් එක ඉවත් කලයුතුය .නැතිනම් ආණ්ඩුවද වෙනස් කල යුතුය
kalugala milano Wednesday, 15 September 2021 10:33 AM
පසු ගිය දා අපෙන් ලැබුණු හූව නිසා ආණ්ඩුවේ නූගතුන් ඉන්න කැබිනට් එක තැතිගන්නවා ඇත .බහුතරය හූව සමග එක් වනු ඇත .පක්ෂ බේදයක් එතන තිබුනේ නැත .එකාවන්ව හූ තැබූ ඔවුන් එය මේ රට තුලදී පමණක් කලේ නම් උචිතය .ඔවුන් නරින් නොවන්නටද තිබුණි
pakeer Wednesday, 15 September 2021 11:13 AM
කවුද යකෝ රට වැහුවේ ?අද උදේම ගස් නගින එකත් ඇවිත් අපිට පොල් ටික කඩලා දීලා ගියා .ඒකත් අත්‍යවශ්‍ය එකක් නේ .
ගමේ එකාලා Wednesday, 15 September 2021 02:59 PM
කොහෙද රට වහලා තියෙන්නේ.අපේ ගමේ නම් හොරෙන් කසිප්පු පෙරන තැන්වලටත් කට්ටිය එනවා.
chandima Thursday, 16 September 2021 12:47 AM
අපේ මිනිස්සුන්ට මොන ක්‍රමානුකූලද.?
sampath Saturday, 18 September 2021 10:57 PM
මේ ක්‍රමේ දිගටම යමු, ඇරලත් නැහැ වහලත් නෑ.