(සුජිත් හේවාජුලිගේ)
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවී විදේශයන්හි රැකියා සඳහා පිටත්ව යන පුද්ගලයන්ට එන්නත් ලබාදීම නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී අද ආරම්භ කෙරුණු බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
මෙයට අමතරව විදේශීය විශ්ව විද්‍යාලයන් සඳහා පිටත්ව යන සිසු සිසුවියන් සඳහාද කොරෝනා මර්දන එන්නත් ලබාදීම යුද හමුදා රෝහලේදී මේ දිනවල සිදුකෙරෙන බව හෙතෙම සඳහන් කළේය.
කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන වේගවත් කර ඇතැයිද යුද හමුදාපතිවරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැප්තැම්බර් 01 වන දින ෆයිසර් දෙවන මාත්‍රාව ලබා ගත හැකිද?