
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කොරියානු රටේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයන් රැසක ගෙන් රුපියල්කෝටි 15 කට අධික මුදලක් වංචා කිරීම සාවද්‍ය පරිහරණය කිරීම හා විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.
එම සැකකරු සන්තකයේ තිබී ජීප් රථයක් ඉඩමකට අදාල ඇටෝනි බලපත්‍රයක් හා ජංගම දුරකථන දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත.
පුවරසම් කුළඹ පොලිස් වසමේ තාරේ කුලම් ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගෙන තිබූ මෙම සැකකරු කොළඹ 15 පදිංචිකරුවෙකි.
2025 දෙසැම්බර් මස 04
721
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රට රැකියා සිහින පෙන්වා මුදල් වංචා කළ අයෙක් අල්ලයි