කොළඹ කාසල් රෝහලේ වෛද්‍යවරියක බව හඟවමින් කැනඩාව, ඇමෙරිකාව හා යුරෝපයේ රැකියා දෙන බව කියමින් රුපියල් දස ලක්ෂ ගණනක් වංච කළැයි කොටහේන මෙෆිල්ඩ් පටුමගේ මාරිමුත්තුගේ සෙල්වදොරේ සරෝජා (46) කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ශා රණසිංහ මහත්මිය විසින් රිමාන්ඩ් කරනු ලැබීය. මාලිගා වැනි ගෙවල් කුලියට ගෙන විටින් විට පදිංචිය වෙනස් කළ ඇය එක් අයකුගෙන් රුපියල් තුන් ලක්ෂයේ සිට රුපියල් හාර ලක්ෂය දක්වා මුදල් වංචා කැර ඇතැයි ද ඇයගේ වංචාවට ලක්වූ විසි දෙනකු පමණ හංවැල්ල, කඩවත, මරදාන, වැල්ලම්පිටිය හා බම්බලපිටිය පොලිසිවටල පැමිණිලි කැර ඇතැයි ද උසාවියේ දී කියැවිණි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd