(යොහාන් භාසුර)
වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යහපාලන ආණ්ඩුය හරහා රට භාරගන්නා විට 2020 වසරේ රට ණය බරින් නිදහස් කරනවා කිව්වට නැවත වතාවක් බලයට ඇවිත් ණය ප්‍රතිව්‍යුහගතකරණය කරමින් සිටින බවත් සෑම දේශපාලඥායෙක්ටම සුරංගනා කථා මවා කියන්න පුළුවන් වුවත් එය බිම් මට්ටමේ ක්‍රියාත්මක කරපු පක්‍ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා අද (8) පැවසීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී මාධ්‍යයට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා එසේ පැවසීය.
තරුණයෙක්ට දේශපාලන වශයෙන් ශක්තිමත් වීමට හොඳම අවස්ථාව මෙය යැයි තමන් විශ්වාස කරන බව කී නාමල් රාජපක්‍ෂ මහතා පක්‍ෂය සහ රට ගොඩනැගීමේ අභියෝගය ඕනෑම අවස්ථාව භාරගැනීමට සූදානම් බව ද සඳහන් කළේය.
පොදුජන පෙරමුණෙන් ගැලවෙච්ච අය වෙනත් දේශපාලන පක්‍ෂ ලෙස සන්ධාගතව සිටි අය බවත් ඔවුන් මේ වන විට වෙනත් බලවේග සමඟ එකතුව සිටින බවත් ඒ මහතා කීය.
ඩලස් අලහප්පෙරුම ඇමතිතුමා අපේ කඳවුරේ සිටිය යුතු නායකයෙක් යැයි පෞද්ගලිකව විශ්වාස කරන බව කී නාමල් රාජපක්‍ෂ මහතා මහින්ද රාජපක්‍ෂ මහතා 2005 වසරේ බලයට ගේන්න අලහප්පෙරුම මහතා විශාල බලවේගයක් නිර්මාණය කළ කෙනෙක් බව ද සඳහන් කළේය.
ජී. එල්. පීරිස් මැතිතුමා සමඟත් සාකච්ඡා කරන්න සූදානම් වුවද ඒ මහතා මේ වන විට සජිත් ප්‍රේමදාස මහතා සමග එකතු සිටින නිසා ඒ පිළිබඳව අනාගතයේ තීරණය කළ යුතු බවත් තමන් අවුරුදු 23 දී දේශපාලනයට එන විට ගොඩක් උපදෙස් දුන්නේ ජී. එල්. පීරිස් මැතිතුමා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊළඟ ඡන්දයෙන් අපගේ සදාදරණීය පියානෝගේ පුත්රුවන හෝ කතානායකතුමා බලයට පැමිණ රට වලපල්ලේ පතුලටම රැගෙන යන නිසා දැනට ඔබගේ සේවය අවශ්‍ය නොවනු ඇත...
රට කන අභියෝගය එහෙම නොවේ නේද දරුවෝ?
මෙදාපාර නම් බැරිවෙයි...
ආයෙ එනවාද මේක විනාශ කරන්න...?
මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාපවේවා..!
හරි හරි කොල්ලෝ, මුලින්ම චන්දෙ තියන්ටකෝ...!
වහල් මෝඩයින් නුඹලාව විශ්වාස කලාට හෘදශාක්ෂිය සහ දෙවියන් දන්නවා සත්‍ය . අනිවාරෙන් කර්මය පඩිසන් දෙනවාමයි... කල කල දේ පල පල දේ...
අයියෝ අරගලයෙන් එළවලත් තවම බලයට කෑදර ඇයි ...?
කොහොමද පොඩි මයිනගේ ගට්ස් තවම බලාපොරොත්තු අත හැරලා නැහැ, රට කෑව එකෙක්ම රට හදන්න ඉල්ලනවා අපේ හාන්දුවනේ ! ලංකාවේදී නම් ආයේ පාරක් බලයට එනවා බොරු බේබි, ඉතියෝපියාව සූඩානය වගේ රටක්වත් ට්‍රයි කරලා බලනවද ?
ස්වයං අධි තක්සේරුව... රාජපක්ෂවරුන්ට තියෙන මානසික ලෙඩක්...
ඇයි? ඉතුරු ඩොලර් ටිකත් උගන්ඩාවේ සුදාකරන්ට දෙන්නද? කේ.පී. පස්සේ ගිහින් අපිවත් අමාරුවේ දැම්ම එක ජනතාවට කියලාම වැඩේට බහින්න.
හොඳටම බුරුල්...!
මිනිස්සු දින ගණන් තෙල් පෝලිමේ ඉන්න කොට ඔබතුමා කොහේද හිටියේ...? පෝලිම්වල ඉන්න බැරුව මිනිස්සු මැරෙන කොට ඔබතුමා කොහෙද හිටියේ? දැනටත් තිබෙන්නේ ඔබතුමන්ලා ගෙනාපු ජනාධිපති හා ඔබතුමන්ලාගේ ඇමැති ගොල්ලෝ නේද...? හැමදාම මිනිසුන්ව රටටන්න බැහැ පුතා..!
තමුන්ට හිමි අනිවාර්ය තැන හිමිකරදීමට සියලුම දෙනා සැදී පැහැදී සිටින අතර, තමුන් රටට සහ රටේ අනාගතයට කරන ලද බරපතල ආර්ථික අපරාධ වලට හිමිවිය යුතු අනිවාර්ය දඬුවම තමුන්ට සහ තමුන්ගේ හෙන්චයියන්ට ලැබෙනු ඇත. ලංකාව තවදුරටත් තමුන්ගේ බුදලයක් නොවේ..
හොරුන්ට මනාපය දෙන්න ඔවුන්ට නාමයෝජනා දෙන්න හා යෝජනා කරන්න ලංකාවට සැබෑ ආදරයක් තියෙන කිසිම කෙනෙකුට බැහැ.. ඇත්තටම ලැජ්ජාවක් කියලා එකක් නැද්ද?
අති බහුතරයක් ශ්‍රී ලාංකිකයින්ගේ එකම පැතුම ජාතික ජනබලවේගය පමණයි, මාලිමාවට ජයවේවා !!!
සූදානම් වුණාට කවුද දෙන්නේ? අපට නම් බැහැ වලේ වැටෙන්න...
හරි හරි ඡන්දේ තියන්නකෝ කොල්ලෝ, අනිවාර්යෙන් රජ කරවන්නම්, මේවාට කොයි පැත්තෙන් හිනා වෙන්නද මන්දා...?
මෙහි ලියවී ඇති සහ ලියවෙන අදහස් කියෙව්වොත් ,මේ කාලකන්නියා නම් මැතිවරණයකට ඉදිරිපත් වෙන එකක් නැහැ .ආවොත් ඇපත් නැහැ .රට වනසපු නරුමයෝ
රටට අප්පයි, බාප්පයි සමග සනුහරේ හැත්ත කරල තියන දේ තව මදි කියල කොලුවට හිතනවා වෙන්නැති .ආයෙත් එලියට බහින්න කල්පනා කරන්නෙ. ගොන් හරකා.
අභියෝගය භාර ගන්න තිබුනෙ අප්පා බාප්පලා මහප්පලා අයියල මල්ලිලා හැංගෙන්න තැන් සොයපු අරගල වෙලාවෙ මිස දැන් නොවෙයි කියලා මතක් කරන්න ඕනද යන්තමින් අනුන්ගේ වාරුවෙන් කටට කෙල බිදක් උනන්න ගත්තා විතරයි මෙන්න බොලේ අභියෝගය භාර ගන්න සූදානම් කියනවා කොහොම වුනත් අපිනම් බලාගෙන ඉන්නෙ සුනාමි ආධාර හොරාකාපු දවසේ සිට ජනතා මුදල් හොරකම් කල එවුන්ට උපරිමයෙන් දඩුවමක් දෙන්න පුළුවන් කෙනෙකුට ඡන්දය දෙන්න තමයි
ආයේ බලයට එනවා කියන එක නම් බොරු හලෝ...!
අපේ කිරිපුතා ජනාධිපති කරමු...
ආසියාවේ ආශ්චර්යය පෙන්නුවා මදිවටද? සාටකයන්ගේ මුහුණු දකින කොටත් අපිට හරිම පිළිකුල් .හොර පෙරකදෝරුවා තාරුණ්‍යයට හෙටක් කියලා මොනවද කෙරුවේ .මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම විනාශ කරපු අසම්මත්ජාති කාලකන්නි බලලෝබි බඩගොස්තරවාදි දුශිත දේසපාලුවෝ ජනතාව ප්‍රතික්ෂේප කරලා හමාරයි .
අනේ පින්සිද්ද වෙයි .උඹ ගෙදරට වෙලා ඉඳපන් .උම්බේ සහ රාජපක්ස හෑතිකරේම සේවය අවශ්‍ය නැහැ .තොපේ පවුල රටට කරපු හරිය හොඳටම ඈති.කාල මදිව තවත් කන්න එන්න හදනව.තොපේ මුලු පවුලටම සාප වේවා.ගොබ්බය....
එකෙක් ජාතික ආරක්ෂාව වෙනුවෙන් පෙනීසිටියා මතකයි. තව සැරයක් රට කොල්ලකන උත්සාහයක්....
අනේ නාමලෝ බක පණ්ඩිතයා නොවී ඔය දීගේ කරගෙන ළමයි හද හදා හිටපන් .ඔබට මේ සම්මජ්ජාතියේ බෑ බෑමයි
බුදාම්මෝ#@!
225 න් එකෙක් වේද උන්ගේ සනුහරයේ ජීවතුන් අතර සිටින උන්ටත් උප නූපන් මුලු සනුහරයේ හැතිකරේ ට හෙණ හතක් ගහපිය .ඕකුන්ගෙ පවුල් පිට්න් විදවල මැරෙන්න ඕනි .
ඉදිරි මැතිවරණ වලදී, දිලිත් ජයවීරගේ සන්ධානය, ලන්සාගේ සන්ධානය, පොදුජන ගොවි පෙරමුණ, ධම්මික පෙරේරා සහ නාමල් රාජපක්ෂගේ පොහොට්ටු පක්ෂය, රනිල් රාජපක්ෂ ගේ එකසත් ජාතික පක්ෂය, මෝඩ පුතානොගේ සමගි ජන බලවේගය සහ ඇතැම් විට උතුර නැගෙනහිර බලවේග සවිමත් කරගනිමින් තනි තනිව තරඟ කොට ප්‍රතිඵල ලද සැණින්ම එකතුවී මාළිමාව අභිබවා බලයට පත්ව නැවතත් රාජපක්ෂ බලය ස්ථාපිත කරගැනීමේ මෙහෙයුමට රනිල් රාජපක්ෂ අවතිර්ණ වූ වගයි. 13 වැනි වගන්තිය සහ අනෙකුත් බොරු පොරොන්දු දී උතුරේ චන්ද බිලිබා ගන්න දරන්නාවූ උත්සාහයක් බව පැහැදිලිවම පෙනෙන දෙයක්. දැන් නම් මිනිස්සු රෑ වැටුණු වලේ කීයටවත් දවල්ට වැටෙන්නේ නැහැ කියල. සක්කරයා නෙමෙයි බන්දුලයගේ වයිමා ආවත් මාලිමාව වට්ටන්න බැහැ . මිනිස්සු මාළිමාව විශ්වාශ කරනවා, මිනිස්සුන්ට ඕනේ රාජපක්ෂලා හොරාකාපු ධනය මෙරටට නැවත ගෙන ඒමත් සහ ඔවුන් ඇතුළු නඩය මේ රටේ භුක්තිවිඳින රටේ ජාතික සම්පත් නැවත ජනතා අයිතියට පත්කොට රට සමුර්ධිය කරා ගෙන යාමේ කාර්‍ය භාරය ඉෂ්ඨ කර ගැනීමයි .රටේ ජනතාව හිඟන්නෝ බවට පත්කරලා .මේ රටම හිඟන දේශයක් බවට පත් කරපු අයට අයෙත් බලය දෙන්න තරම් මේ රටේ මිනිස්සු නිවට නැහැ.
කරුමේ කියන්නේ හිටපු ජනාධිපතිලා ඔක්කොටම එක්කෝ ළමයි නැහැ එක්කෝ ඉන්න එවුන් ගොන් පුතාලා.යන්තම් හරි මොලේ තියන එකෙක් නම් ඌ රට පැනලා
ලංකාවේ මිනිස්සු ඔබතුමාලා පන්නල ඉන්නේ. තේරෙන්නේ නැද්ද. ලැජ්ජාවක් කියලා එකක් ඇත්තටම මේ කට්ටියට ඇත්තෙම නැද්ද. කරපු හපන්කම් තමයි මේ මිනිස්සු විඳවන්නේ. දැන් ආයෙත් එන්න අය්යෝ මෙහෙමත් මිනිස්සු.
පල ඩෝ යන්ඩ........
මූන දකිනකොට. බඩ දගලනවා. බේබී වැඩ ගන්නෙත් නාකි මයිනාගෙ කපු මහ්ස්ත්තයට කියලද. හද හනේ. නැත්ද පෙන්වන්නෙ මරු සිටින දිසාවයි. මාරක අපලයි. නාමල් බේබිට පුලුවන්නම් රට භාර ගන්න ,ඊට වැඩිය හොදයිනේ ඒ නමයක් ගත්තු දරුවන්ට රට භාර දෙනවා. ඒ දරුවන්ට සහතිකය දෙන්නෙ. පාසල් ගුරුමන්ඩලෙන් මිසක් නාකි මයිනා නෙමෙනේ. බේබිලා ටිකක් පරිස්සම් වෙලා ඉන්න. මූන බැලුවම පේනවා. මෝඩ පාට. ඇස් පේන්නෙ නැති කෙනෙක් වත් චන්දේ දෙන්නෙ නැහැ ගොබ්බයින්ට
රට කාලා කාලා පුත්තලම් අම්බරැව කියන කතාව ලැජ්ජා නැතිව
අනේ ඉතින් එන්න බාර ගන්න ඉතුරැ ටිකත් හොරා කන්න එන්න තොපිට හෙනම ගහනව සක්කිලි හැත්ත
අපි කොච්චර අසරණයි ද
අම්මපා කෑවා මදි වගෙයි පේන්නේ ,මේ සැරෙත් බලය දීලා ඉතුරු ටික කන්න දෙමු .අපි වල පල්ලට යමු ජයවේවා
උඹ එනකල් තමයි කිරි පුතේ ඉන්නේ
ගුරුවරුනි දරුවන්ට ඇගිල්ලේ තරමට ඉදිමෙන්නට උගන්නන්න. අපේ බදු සල්ලි වලින් වැජබෙන කාලකන්නි අසික්කිත බල්ලෝ. පොඩි එකෙක්ට ඇදුමක් අරන් දෙන්න විදියක් නෑ ඒ තරමට බඩු ගණන්.
ඇයි තාත්තටයි , බාප්පලාටයි බැරි වුනු ඉතුරු ටික හොරා කරන්නද
සුමනෙ මාම නම් කිව්වෙ ඔයැයිගෙ ලග්නය අනුව කිසිදාක ලංකාවෙ පාලනය ගන්න ලැබෙන්නේ නැහැ කියලා තමයි ඉතින් මොකටෙයි මහත්තයෝ මහන්සි වෙන්නෙ වෙන වැඩක් බලාගෙන ඉන්නකො
වඳින්නම් .මුළු පවුලම ගෙදරට වෙලා හිටහල්ලා.තවත් අපිව හිඟමනට පත් නොකර .ලැජ්ජා නැතිව තව බයිලා ගහනවා
හොරා කන්න ආයිත් වරමක් ජනාවගෙන් ඉල්ලයි.
සල්ලි වලට මේ පවුල මොනවා කලාද කියලා ලංකාවේ අය දන්නේ නැහැ. ඩුබායි වලට ඇවිත් බලපන් උන් හදන හොටෙල් එක. [ Al Jadaf Merriet ]
රට කාපු කම්බ හොරු පවුල
හරියට රට බන්කොලොත් කලෙ අපි වගේ මුගෙ කතව. අනෙ නරියො වඩක් බලගෙන ......