දෙමටගොඩ හා වෙන්නප්පුවේ සිදුකළ වැටලීම් වලින් රට මත්පැන් බෝතල් 1000ක් සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.
මත්පැන් බෝතල් සමග සැකකරුවන් හතර දෙනකු අත්අඩංගුවට ගනු ලැබූහ. සැකකරුවන් අතර අවුරුදු 22ක් යුරෝපා රටක සිට පැමිණි අයකුද වෙතියි පොලිසිය කියයි.
මෙම මත්පැන් බෝතලයක් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 3000ක් පමණ වෙතියි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් රටබීම අල්ලන්න පොලිසිය හරිම දක්ෂයි. ඒ වගේම හරිම කැමතිත් ඇති. (නි)
එතකොට රට මත්පැන් බෝතල් කීයක් ළඟ තබාගන්න නීතියෙන් අවසර දෙනවද. මොකද සමහර අය පිටරටවල සිට ගෙනඑන මත්පැන් බෝතල් එක දෙක එකතුකරගෙන තමන්ගේ මතු ප්‍රයෝජනයට ගැනීම පිණිස ගෙදර තබාගන්නා නිසා. (නි)
අද වෙනකල් ඕවා කොච්චර අල්ලුවාද? මොනවද ඒවාට වුනේ? නඩු වලට කල් යනවා කියලා ප්‍රකාශයක් අපි දැක්ක පසු ගිය දිනවල. දැන් නඩු ඉවර වුනු ඒවාත් තියෙන්න ඕනනේ? කෝ ඒවා? විනිවිද භාවයක් නැතිද? (ර)
රට මත්පැන් තියාගන්න තහනම්ද? (නි)
මෙවන් පුවත් ගෙනඑන ලංකාදීපයට ස්තූතියි! (නි)
ඔය රටබීම ලංකාවේ ගුවන් තොටුපොළෙන් නේද පිටවෙන්නේ? (නි)