(සුජිත් හේවාජුලිගේ )
මේ රට බංකොලොත් කරපු අයට අනිවාර්යයෙන්ම දඬුවම් දිය යුතු බව සමගි ජන බලවේගය පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ අද කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
රනිල් වික්‍රමසිංහ මහතාගෙන් බලාපොරොත්තුවූ කිසිම සහනයක් ජනතාවට තවමත් ලැබී නැතැයි පැවසූ අලවතුවල මහතා දරුවන්ට එක වේලක් හෝ කන්න දීගත නොහැකිව මවුපියන් අද අසරණව සිටින බවද සඳහන් කළේය.
රට බංකොළොත් කරපු අයට ඇමතිධූර පිරිනැමීම පිස්සුවක් බව අලවතුවල මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහල්ලුන්ට කොහෙද මේව තෙරෙන්නෙ
සමගි ජන බලවේගය කියන්නේ කොන්ඳ පණ නැති නායකයෙක් ඉන්න පක්‍ෂයක්... ඉතින් ඒ පක්‍ෂයේ ඉන්න හැම ගිරවාම ඒ ගිරාපෝතකයා කියන දේ කියවනවා.. රට බංකොලොත් කරපු අයට අනිවාර්යයෙන්ම දඬුවම් දිය යුතු නම් මෙයත් ඒකේ කොටස් කාරයෙක්...!
රට බංකොළොත් කරපු අය නිසා බලයට ආපු රනිල් ඒ අයට නොසලකා ඉඳීවිද?