
( සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහජන ආරක්‍ෂාව සඳහා රටපුරා සන්නද්ධ හමුදාව කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.
40 වැනි අධිකාරියේ 12 වැනි වගන්තිය යටතේ පැවරී ඇති බල තල අනුව ජනාධිපතිවරයා මෙම නියෝගය නිකුත් කර තිබෙන බවද කථානායකවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු ගමන් හමුදාව කැඳවන්නේ මොකටද ?
කීවෙනි වතාවටද ඕක කියන්නෙ..
මහජන ආරක්ෂාව නැති කරන්නේ ආණ්ඩුවේ සන්දර්ශන නිසා. විපක්ෂයට උඩ ගෙඩි දීලා පාක්ෂිකයන් පාරට බැස්සවීමෙන්, 159 මොළේ උඩ වාඩි නොවී එක පාරින් කරන්න පුළුවන් එකම දෙය එල්ලුම්ගහ ක්‍රියාත්මක කිරීම පමණයි.
රටේ නීතියට අනුකූලවයි ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදාව කැදවන්නේ, ඒ මහජන ආරක්ෂාවට තර්ජනයක් වෙලා තියෙන පාතාලයේ ක්‍රියාකාරකම් නවත්වන්න. ඒකේ සාර්ථක ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා. එහෙම නැතුව රනිල්ලා මහින්දලා කෙරුවා වගේ සාමාන්‍ය ජනතාවට පහරදෙන්න ගාතනය කරන්න එහෙම නොවෙයි.