(රන්ජන් කස්තුරි)
රටපුරා සතියක කාලයක් අනිද්දා (20) සිට හර්තාල් ව්‍යාපාරයක් දියත් කරන බව වෘත්තිය සමති 300 කට අධික සංඛ්‍යාවකින් සමන්විත වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකමුතව සදහන් කරයි.
ඒ අනුව අනිද්දා සිට මේ මස 28 වැනි දින දක්වා දිවයින පුරා සෑම නගරයකම දහස් සංඛ්‍යාත ජනතාව එක්වී මහජන අරගලයට සහා දක්වමින් විරෝධතාවල නිරතවීමට තීරණය කර ඇතැයි වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව වෙනුවෙන් රවි කුමුදේශ් මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මනුස්සයා රස්සාව කරන්නෙත් නැහැ... රැකියා විරහිත තරුණයින් දහසක් දෙනා ඉන්නවා. එම තරුණයෙක්ට ඒ රස්සාව බාර දෙන්නෙත් නැහැ. නිකන් පඩි ගන්නවා.
මොන හර්තාල දැම්මත් බැහැ වැනෙනා දිවට - පාලන කරන්නට බෑ කියවනා අසුබ දේවල් රටට - ගෝටාගම පෙළපාලි අස්වැද්දුම දෙයිද කටට - අතපා බලා ඉඳිමු ඩොලර් පාවෙනතුරුම රට වටට
මෙයා දොක්ට කෙනෙක් වගෙ හිටියට තුංහුලස් එක පුම්බපු පුස් බැලුමක්නෙ.. කරවන්න ඔනනෑ.. කොල්ලො ටික කරයි. පැත්තක ඉදං ලකුණු දාගන්න පොරකන නරිනෙ නෙ... වැඩවර්ජන ඇර රට සංවර්ධනය වෙන දෙයක් කරලා පෙන්නපල්ලාකො.. එකම එක දෙයක්.. එකම එකක්!!! දේසපාලුවො, හිගන්නො වගෙ හිකාන්න විතරද දෙමව්පියො ඉගැන්නුවෙ...
පවතින අරගලය වෙනම එකක්. මෙන්න මේ කාලකන්නි වෘත්තිය සමිති කාරයොන් ගෙන්නම් මේ රට ගලවගන්නව බොරු
පාලකයො මහජනතාවගෙ හඩට සවන් දෙන් නැත්නම් ඊට එහා දෙයක් හරි කරන්න ඕනි පලකයන්ට මේ රට ණය බරින් මුදවන්න හැකි කම තියෙද්දි තවමත් රටේත් මහජනතාවගෙත් අනාගතය විනාස කරමින් තමන්ගෙ අරමුණු කරාම යනව තව තවත් ණය ඉල්ලුම් කරමින් සිටිනව රට ගැන අංශු මාත්‍රයක්වත් හිතන් නැතිව පාර්ලිමේන්තුව නියෝජගය කරන හැමෝටම එකතුවෙලා ඔවුන්ගේ වත්කම් වලින් මේ ණය ගෙවන්න පුළුවන් කම තියෙද්දි ඇයි මේ රට නිදහස් කරල දෙන් නැත්තෙ අනාගත පරපුරට රට නිදහස් කරල දීල ගන්න ක්‍රියාමාර්ග ගන්නව නම් තමයි හොද
ජයවේවා !!!
කුමුදේෂ් ඇතුළු ඇතැම් වුර්තීය සමිති වල අය තමන්ගේ පඩිනඩි වැඩිකරගන්න අරගල කරේ රට ගැන හිතලා නොවෙයි.ඒ නිසා මේ අය නිර්පාක්ෂික අරගලයට සම්බන්ධ වීම එතරම් හිතකර නැහැ.
හර්තාල් කිරීමෙන් පොදුජනයා අපහසුවට පත් නොවෙයිනම් අපිත් එකඟයි. දේශපාලඥයන් ගෙන් බටකාලා ඉන්න මේ වෙලාවේ අපසුවෙන් කරගෙන යන ගමන් කටයුතු ආදියට හර්ථාලයක් කොහොමද බලපාන්නේ කියලා කල්පනා කරන්නේ. අතීතයේ හර්ථලයක් වූ විට අත්දැකීම් මතයි මං මේ කල්පනා කරන්නේ. පොදු ජන යොවුන් පරපුර විසින් ගෙන යන සාමකාමී වැඩ සටහන ආදර්ශමත් වේ. මින් ඔබ්බට අපහදුකමක් ඇති කරනවානම් රටේ තත්ත්වයට වගකිව යුත්තන් ට පමණයි එම අපහසුව ඇති විය යුත්තේ! මෙයට විශ්වාසී දේව ගැති පෝල් ඇලෙක්සැන්ඩර්
ඔය ගෝල්ලෝ හැම දාම හර්තාල් කලානෙ. ඒවයිනුුත් වැඩිපුර බැට කෑවේ සාමාන්‍ය ජනතාව නෙ. දැං කොල්ලො එකතුවෙලා වර්ජනය දිගටම කරන් යනවනේ, ඔය ගොල්ලෝ පැත්තකට වෙලා ඉන්න. බොරුවට ලකුනු දාගන්න යනවා, දේශපාලන බත් බැලයෝ.
රාජ්‍ය සේවකයො දන්නෙ උත්ගෝශන කරන්න, වැඩ වර්ජන කරන්න, අයිස් ගහමින් වැඩි පඩි ඉල්ලන්න, මහජනයා ගසාකමින් රස්තියාදු කරන්න.
ඉසෙල්ලා කියන්න හර්තාල කරන්නේ මොකටද? ඉන්න පාලකයෝ එළවලා කාට බලය දෙන්නද? ඊලනගට එන කෙනා දන්නේ නැතුව ඉන්න කෙනා එලවන්න මොන පොල් බුරුවොද? අපි බලන් ඉන්නම්.
විසදුම හරියට හදාගෙන දිගුකාලීන හර්තාලයකට යන්න
රටක් ඉතුරු වෙයිද? මේ වගේ පින් පඩි අරගෙන නිකන් ඉන්න අය ඉන්න රටක...
මොවුන් එදා ඉඳලා කළේ දේශපාලනය, තමන්ගේ පක්ෂය කියන දේ අනුව පාරට බහිනවාද, නැතිද කියලා තීරණය කරන කාලකණ්ණි සේවක සංගම්... මේ ඔක්කොම මේ රට වලපල්ලට යන එකට වගකියන්න ඕනේ..!
වරප්පුසාද අතහැරිමට අකමැති මැති ඇමැති වරැ .ජනතාවගෙ ජන්දයෙන් බලයට පැමිණ ජනතාවගෙ බටඩ ගසයි. එම නිසා බලයෙ සිටින අය බලයෙන් ඉවත් කිරිමට ජනතාව පෙල ගැසීමට කාලය එලබ ඇත
ඒක හොදයි... මොකද මුන් සේරම.... ලේ වැගිරීමකින් තොරව මහජන දේපල ආරක්ෂා කරගෙන පලවා හැරිය යුතුයි..... අපි කැමති....