(යොහාන් භාසුර)
රට පුරා ලිට්‍රෝ ගෑස් හිඟයක් නිර්මාණය වී ඇති බවත් ගෑස් සිලින්ඩරයක් ගැනීමට දින කීපයක් රස්තියාදු වීමට සිදුව ඇති බවත් පාරිභෝගිකයෝ චෝදනා කරති.
ගෑස් අලළවි නියෝජිතයන්ට දිනපතා තොග ලැබුණ ද එම තොග ප්‍රමාණවත් නොවන බවත් මේ හේතුවෙන් ගෑස් මිලදී ගැනීමට නැවතත් පෝලිම්වල රැදී සිටීමට සිදුව ඇති බවත් පාරිබෝගිකයෝ කියති.
පානදුර, කටුනායක, මහර, බත්තරමුල්ල ආදි බොහෝ ප්‍රදේශවලට ප්‍රමාණවත් තොග නොලැබෙන බවත් ඇතැම් ප්‍රදේශවලට දින කීපයකට වරක් තොග ලැබෙන බවත් ජනතාව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ මුදිත පීරිස් බොරුවට කට දොඩවනව විතරයි.
මෙ සභාපති මෝඩය මෙයට සති ඩෙකකට පමන පෙර ප්‍රකශ කලා ඔනෙම ගෑස් අලෙවිසැලක ඔනේ තරම් ගෑස් තිබෙනව කිය.
ඔව් මීගමුව අවටත් ගැස් ගන්න තැනක් නම් නෑ.. නත්තල් උත්සවයත් එනවා...