
(අංජුල මහික වීරරත්න)
ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට සෙනුර සිවිල් ඉංජිනේරු (පුද්) සමාගම සහ රැන්ක් කන්ටේනර් ටර්මිනල් (පුද්) සමාගම රුපියල් කෝටි පහක් පරිත්‍යාග කළේය.
ඉහත ආයතන දෙක විසින් රුපියල් කෝටි දෙකහමාර බැගින් මෙම පරිත්‍යාගය කර ඇත.
මෙම මූල්‍ය පරිත්‍යාග වලට අදාල චෙක්පත් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී පිළිගන්වනු ලැබීය.
මෙම අවස්ථාවට එම ආයතන දෙක නියෝජනය කරමින් රවි විජේරත්න, ෂහේන් විජේරත්න සහ ශාන්ත ඉලංගමුදලි යන මහත්වරු එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 18
33
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
123
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රට නඟන අරමුදලට ආයතන දෙකකින් කෝටි පහක්