(යොහාන් භාසුර)

රට තුළ අවශ්‍ය තරම් ඉන්ධන තොග තිබෙන බවත් ඩීසල් සහ පෙට්‍රල් තොගයක් හෙට ලැබෙන බවත් ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මොහොමඩ් උවයිස් මොහොමඩ් මහතා පැවසීය.

ඩීසල් මෙටි්‍රක්ටොන් 40,000 ක් සහ පෙට්‍රල් මෙටි්‍රක්ටොන් 36,000 ක් වරායට ළගාවී ඇති බවත් මොහොමඩ් උවයිස් මහතා වැඩි දුරටත් පැවසීය.